මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී එම දූත පිරිස ශ්‍රී දන්තධාතූන් වහන්සේ වැද පුදා ගත්හ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් විදේශීය ...
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී එම දූත පිරිස ශ්‍රී දන්තධාතූන් වහන්සේ වැද පුදා ගත්හ.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් විදේශීය දූත පිරිස පිළිගත් අතර එහිදී ඔවුන් මද වේලාවක් සුදහ පිළිසදරේ නිතර විය.
ඉන්දියාව, භූතානය, ඇෆ්ගනිස්ථානය හා බංගලාදේශය යන රටවල කථානායකයන් ද නියෝජිතයන් ඇතුලු පනහක පමණ පිරිසක් මෙම සංචාරය සදහා එක්විය. එම දූත පිරිස යළි සිය රටවල් බලා පිටත්වීමට නියමිතය.
නුවර නදීක දයා බණ්ඩාර
COMMENTS