මේ දිනවල පවතින කාලගුණ තත්වය හේතුවෙන් දකුණු මුහුදු තීරය ප්‍රමුඛ දිවයිනේ සෑම ප්‍රදේශයකින් ම ලැබෙන මත්ස්‍ය අස්වැන්න ඉහළ ගොස් තිබෙන අතර ඒ ...
මේ දිනවල පවතින කාලගුණ තත්වය හේතුවෙන් දකුණු මුහුදු තීරය ප්‍රමුඛ දිවයිනේ සෑම ප්‍රදේශයකින් ම ලැබෙන මත්ස්‍ය අස්වැන්න ඉහළ ගොස් තිබෙන අතර ඒ හේතුවෙන් මාළු වර්ග රැසක මිල පහළ බැස තිබේ. අප රට ආනයනය කරන මාළු සහ ටින් මාළු ඇතුළු ආශ්‍රිත නිශ්පාදන ප්‍රමාණය මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසි දහසක් පමණ විශාල වන හෙයින් අපේ සාගර තීරයෙන් නෙළාගත නොහැකි කොප්පරා සහ තලපත් හැර අනෙක් මත්ස්‍ය වර්ග ආනයනය තාවකාලිකව අත් හිටුවීම සඳහා මෙසේ ඉල්ලුම් කර ඇත.
- රංජිත් නිශාන්ත
COMMENTS