ඔක් 26, 2017 12:45 මේ දින වල ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන කූඹියෝ ටෙලිනාටයේ ඔස්ටින් අයියා නැමැති චරිතය රග දක්වන ප්‍රවීන රංගණ ශ...
ඔක් 26, 2017 12:45
මේ දින වල ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන කූඹියෝ ටෙලිනාටයේ ඔස්ටින් අයියා නැමැති චරිතය රග දක්වන ප්‍රවීන රංගණ ශිල්පී සේනක ටයිටස් ඇන්තනී මහතා හදිසියේ දැඩිලෙස රෝගාතුර වී සිංගප්පුරුවේ රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත.
අලුත් හොරෙක් ඕනෑ නම් වේදිකා නාට්‍ය රග දැක්වීමට සින්ගප්පුරුවට ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන අතරතුර සින්ගප්පුරු ගුවන්තොටුපලේ දී ඒ මහතා හදිසියේ රෝගාතුර වී තිබේ.
සේනක ටයිටස් ඇන්තනී මහතා ප්‍රවීන රන්ගන ශීල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සහෝදරයෙකි.
ඔහුට ඉක්මන් සුවය පතමු!
COMMENTS