එහෙත් පසුගිය සතියේ පැවැති අභ්යඒන්තර සාකච්ඡවකදී දෙපාර්ශ්වය දැඩි ලෙස අදහස් හුවමාරු කරගෙන ඇති අතර, නව ආණ්ඩුකරති ම ව්යාවස්ථාවට අදාළ අතුරු ...
එහෙත් පසුගිය සතියේ පැවැති අභ්යඒන්තර සාකච්ඡවකදී දෙපාර්ශ්වය දැඩි ලෙස අදහස් හුවමාරු කරගෙන ඇති අතර, නව ආණ්ඩුකරති ම ව්යාවස්ථාවට අදාළ අතුරු වාර්තාව පිළිබදව ද මත දෙකක් දරන බව පැහැදිලි වී තිබේ. හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මීට වගකිවයුතු බවත්, ඔහු මේ තත්ත්වය වෙනස් කිරීමට වහාම මැදිහත් විය යුතු බවත් මේ කණ්ඩායම් දෙකටම අදාළ නොවන හිටපු ජනාධිපතිවරයාට සමීප ආචාර්යවරුන් පිරිසක් පවසා තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ අභ්යමන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා දැනුවත්ව සිටිය ද, ඔහු මෙතෙක් ඊට මැදිහත් නොවන බවයි. ඔහු මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ නොකිරීම ද විශේෂත්වයක් බව එම ආරංචි මාර්ග පවසයි.
- සත්හඬ
COMMENTS