දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාමල්ගේ ලේකම්වරිය අත් අඩංගුවට ගත් කතාව බොරුවක් !
Homeප්‍රවෘත්ති

නාමල්ගේ ලේකම්වරිය අත් අඩංගුවට ගත් කතාව බොරුවක් !

PropellerAds

  නාමල් රාජපක්ෂ විසින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් සී/ස ගවර්ස් කෝපරේශන් සර්විසස් පුද්ගලික සමාගමේ යෙදවීමෙන් මුදල් විශුද්ධ...

ලිප ගිනි මොලවන්නේ සවස 3.29ට! වැඩ අල්ලලා කන්න තියෙන්නේ සවස 5.05ට! සියලු පැතුම් ඉටු වන සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
Xpress-Perl වන්දිය වෙනුවට ඩොලර් මිලියන 250ක අල්ලසක් අරන්.. මුදල් බ්‍රිතාන්‍ය බැංකුවක..
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් DNA වාර්තාව අරන් ගිය පොලිස් නිලධාරියා කව්ද? ගිහින් හමුවුණු දේශපාලඥයා කව්ද? අධිකරණයට ඉදිරිපත් කරන්න කලින් එළියට දැම්මේ කොහොමද? සාරාගේ DNA වාර්තාව ගැන අලුත් ප්‍රශ්න 3ක්! VIDEO
නාමල්ගේ ලේකම්වරිය අත් අඩංගුවට ගත් කතාව බොරුවක් !

 

නාමල් රාජපක්ෂ විසින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් සී/ස ගවර්ස් කෝපරේශන් සර්විසස් පුද්ගලික සමාගමේ යෙදවීමෙන් මුදල් විශුද්ධිකරණය සම්බන්ධ චෝදනාවන්ට ලක්ව සිටි ඇය අබුඩාබිහි දී අත් අඩංගුවට ගත් බවටත් රාජපක්ෂලාගේ චෝදනා සම්බන්ධයෙන් රතු වරෙන්තුවක් මඟින් අත් අඩංගුවට ගත් පළමු සැකකාරිය ඇය බවටත් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔරනෙලා සී/ස ගවර්ස් කෝපරේශන් සර්විසස් පුද්ගලික සමාගමේ කොටස් කාරියක්, අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකාවක් සහ එම සමාගමේ ලේකම්වරිය ද වේ.

එහෙත් ඔරනෙලාව අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය විසින් රතු වරෙන්තුවක් නිකුත් කර නොමැති බවත් ඇයට එරෙහිව දේශීය අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව ද කල් ඉකුත් වී ඇති තත්වයක් තුළ කෙසේවත් රතු වරෙන්තු ලබා ගත නොහැකි බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. 

කෙසේවෙතත් හෙට දිනයේ මහාධිකරණයෙහි විභාග වීමට නියමිත ගවර්ස් ගනුදෙනුව සම්බන්ධ නඩුවට සහභාගී වීම සඳහා අද (09) රාත්‍රියේ ඇය ඩුබායි සිට ශ්‍රී ලංකාව බලා සිය කැමැත්තෙන් පැමිණීමට සූදානම්ව සිටී. 

එසේම ඇය හෙට දිනයේ ශ්‍රී ලංකාවට ළඟා වූ වහාම කටුනායක ගුවන් තොටුපලේ දී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය (FCID) වෙත බාර දීමේ සූදානමක් ද පවතින බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් ඇයට එරෙහිව වලංගු වරෙන්තුවක් නොමැති හෙයින් එසේ ඇයව අත් අඩංගුවට ගතහොත් එය ඇගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක් වනු ඇති බව නීතිවේදීහු පවසති. 

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ඇය තනිවම ශ්‍රී ලංකාව බලා පැමිණීමට සූදානම් වන ආකාරය ලංකා නිව්ස් වෙබ් කැමරාවෙහි සටහන් වූයේ මෙසේය.

 

onella 02

onella 03

onella 04

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාමල්ගේ ලේකම්වරිය අත් අඩංගුවට ගත් කතාව බොරුවක් !
නාමල්ගේ ලේකම්වරිය අත් අඩංගුවට ගත් කතාව බොරුවක් !
http://ift.tt/2yT6Xsp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_372.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_372.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy