දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආදායම් බදු පහත වැටිලා - ආශු මාරසිංහ
Homeප්‍රවෘත්ති

ආදායම් බදු පහත වැටිලා - ආශු මාරසිංහ

PropellerAds

ආසියානු කලාපය පිළිබඳ සලකා බැලීමේදී බොහෝ රටවල සමස්ත බදු ආදායමෙන් 20% ඉක්මවන ප්‍රතිශතකයක් ආදායම් බදුවලින් යුක්ත වන අතර මැලේසියාව, තායිලන්තය...

ස්විස් එම්බසි ශ‍්‍රියාලතා අත්අඩංගුවට..? පච කියා ලක් රජය අපකීර්තියට පත්කල බවට චෝදනා.. ඒ නාට්ටිය අවසන්
හි. ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේට බිම දමාගෙන ගුටි අනී.. [Video]
ලේක්හවුස් ඇතුලේ ජනපතිට විරුද්දව මඩ වීඩියෝ ෆැක්ටරියක් හසුවෙයි.. මහ කලබලයක්
ආදායම් බදු පහත වැටිලා - ආශු මාරසිංහ
ආසියානු කලාපය පිළිබඳ සලකා බැලීමේදී බොහෝ රටවල සමස්ත බදු ආදායමෙන් 20% ඉක්මවන ප්‍රතිශතකයක් ආදායම් බදුවලින් යුක්ත වන අතර මැලේසියාව, තායිලන්තය වැනි රටවල එම අගය 25% ක සීමාවේ පවතී.
 
ආශු මාරසිංහ මහතා පවසන්නේ ආදායම් බදු ගෙවිය යුතු පුද්ගලයන් සැලකිය යුතු ප්‍රමාණයක් බදු ගෙවීම පැහැර හරමින් සිටින බවයි. එසේම මේ වනවිට ආදායම් බදු ගෙවමින් සිටින 95% කට වැඩි පිරිසක් විවිධ කූට උපක්‍රම මගින් ඔවන්ගේ සැබෑ ආදායම වසන් කරගෙන සිටීම ආදායම් බදු ප්‍රතිශතය අවම වීමට හේතු වී තිබේ.
 
මේ වනවිට ශ්‍රී ලාංකිකයන් 120,000 ක් පමණ ආදායම් බදු ගෙවන පුද්ගලය් වුවද එහෙත් ඔවුන්ගෙන් 40,000 ක පමණ පිරිසකගෙන් ආදායම් බදු ලෙස රජයට ලැබෙන්නේ ඉතා අඩු බදු ප්‍රමාණයක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
 
බදු ක්‍රමය සරල සහ නිරවුල් කිරීම සඳහා නව දේශීය ආදායම් පනතක් සම්මත කරන බව වත්මන් ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කළද එය තවමත් සම්මත වී නොමැත. පසුගියදා ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස නව දේශීය ආදායම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. එම පක්ෂය පවසන්නේ විවිධ ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාවලට අනුව ආණ්ඩුව දිගින් දිගටම දේශීය ආදායම් පනත සම්මත කිරීමට කල්දමමින් සිටින බවයි.
 
ආශිකා බ්‍රාහ්මණ  
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආදායම් බදු පහත වැටිලා - ආශු මාරසිංහ
ආදායම් බදු පහත වැටිලා - ආශු මාරසිංහ
http://ift.tt/2yNM1nP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_304.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_304.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy