අඳුරෙන් අඳුර වෙතටම අඩියෙන් අඩිය පිවිසෙන පසුපස නොසිට පසුකර අනෙකෙක් යතත් ඔරවන අහසක් උසැති මිනිසුන් මහ මං තනනු වෙහෙසෙන වියතක් නූස්...
අඳුරෙන් අඳුර වෙතටම
අඩියෙන් අඩිය පිවිසෙන
පසුපස නොසිට පසුකර
අනෙකෙක් යතත් ඔරවන
අහසක් උසැති මිනිසුන්
මහ මං තනනු වෙහෙසෙන
වියතක් නූස් ‘වියතුන්’
පටුමං වෙතම පිවිසෙන
COMMENTS