මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීම දයාරතන හිමි ඇතුළු පිරිසකි. අක්මීමන දයාරතන හිමි හෙට (10) දින දක්...
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීම දයාරතන හිමි ඇතුළු පිරිසකි. අක්මීමන දයාරතන හිමි හෙට (10) දින දක්වා රිමාන්ඩ්භාරයට පත්කර ඇති අතර සෙසු පිරිස ඔක්තෝබර් 16 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන්නේ.
මෙම සරණාගතයන් පිරිස ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටියදී නාවික හමුදා අත්අඩංගුවට පත්වූ අතර ඉන්පසු ඔවුන් සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ රැකවරණය මත මෙරට රැඳී සිටී.
COMMENTS