දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැටලෝනියාව බෙදී වෙන් වෙයි-ස්පාඤ්ඤය කැටලෝනියාව අල්ලන්න සූදානම්!!
Homeප්‍රවෘත්ති

කැටලෝනියාව බෙදී වෙන් වෙයි-ස්පාඤ්ඤය කැටලෝනියාව අල්ලන්න සූදානම්!!

PropellerAds

මෙම බෙදී වෙන්වීම ප්‍රකාශයට පත්වීමෙන් සුළු වේලාවකට පසු ස්පාඤ්ඤ අගමැති මරියානෝ රාහොයි සෙනෙට් සභාව හරහා යෝජනාවක් සම්මත කරමින් කැටලෝනියාවේ නී...

චන්ද්‍රිකාත් පොහොට්ටුවට කිට්ටු කරයි
නැගෙනහිර ආණ්ඩුකාරවරිය ආණ්ඩු විරෝධී වැඩපිලිවෙලක - රාජ්‍ය ඇමතිගෙන් ප‍්‍රබල චෝදනාවක්
වසවිස පොවා මාට්ටුයි… ‘My Cola’ කර්මාන්ත ශාලාවට සීල් තබයි
කැටලෝනියාව බෙදී වෙන් වෙයි-ස්පාඤ්ඤය කැටලෝනියාව අල්ලන්න සූදානම්!!

මෙම බෙදී වෙන්වීම ප්‍රකාශයට පත්වීමෙන් සුළු වේලාවකට පසු ස්පාඤ්ඤ අගමැති මරියානෝ රාහොයි සෙනෙට් සභාව හරහා යෝජනාවක් සම්මත කරමින් කැටලෝනියාවේ නීතියේ ආධිපත්‍යය නැවත තහවුරු කර කැටලෝනියාව නැවත ස්පාඤ්ඤයේ කොටසක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස නියෝග කළේය. 

මුල පටන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බවට ප්‍රකාශ කර තිබූ ජනමත විචාරණය ඔස්සේ ලැබුණු ජනමතය ඉදිරියට ගෙන යමින් කැටලෝනියාව වෙනම රටක් ලෙස බෙදී වෙන්වුවද, මේ නිසා සමස්ත ස්පාඤ්ඤ දේශපාලනයම බරපතළ අර්බුදයකට ලක් වී තිබේ. පසුගියදා පැවති කැටලෝනියානු ජනමත විචාරණයේදී ස්පාඤ්ඤයෙන් බෙදී වෙන් වී යාමට අවශ්‍ය බව ජනමත විචාරණයට සහභාගි වූ අයගෙන් 90% ක් දෙනා ප්‍රකාශ කර තිබුණ ද එම ඡන්ද විමසීමට එක්ව සිටියේ සමස්ත කැටලෝනියානු ජනතාවගෙන් 43%ක කොටසක් පමණි. 

කැටලෝනියානු අර්බුදය හමුවේ නොසැළී සිටින ලෙසටත් එය තවදුරටත් නීත්‍යානුකූලව ස්පාඤ්ඤයේම කොටසක් බවත් මෙම අර්බුදය ඉතා ඉක්මනින් විසඳන බවත් ස්පාඤ්ඤ අගමැතිවරයා ජාතිය අමතමින් කියා සිටියි.  

- අමාලි ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැටලෝනියාව බෙදී වෙන් වෙයි-ස්පාඤ්ඤය කැටලෝනියාව අල්ලන්න සූදානම්!!
කැටලෝනියාව බෙදී වෙන් වෙයි-ස්පාඤ්ඤය කැටලෝනියාව අල්ලන්න සූදානම්!!
http://ift.tt/2i9T8za
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_101.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_101.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy