මෙම මුදල සමාන වන්නේ කෙන්යාවේ නිල මුදල් ඒකකය වන කෙන්යානු සිලිං බිලියන 7කට ය. කෙන්යාව අප්‍රිකානු කලාපයේ විශාලතම ආර්ථිකය හිමි රට වන අතර ඇ...
මෙම මුදල සමාන වන්නේ කෙන්යාවේ නිල මුදල් ඒකකය වන කෙන්යානු සිලිං බිලියන 7කට ය.
කෙන්යාව අප්‍රිකානු කලාපයේ විශාලතම ආර්ථිකය හිමි රට වන අතර ඇමරිකාව මුල්කරගෙන ක්‍රියාත්මක වන බහුජාතික කොකාකෝලා සමාගම, කෙන්යාවේ විශාලතම සෝඩා සැපයුම්කරුවා වෙයි.
මේ යටතේ ඉදිරියේදී නව සිසිල් බීම වර්ග කිහිපයක් කෙන්යාවට හඳුන්වා දීමට ද කොකාකෝලා සමාගම අදහස් කරයි.
- අමාලි ජයවීර
COMMENTS