දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'පිනා' කියූ වරදට සිසු-සිසුවියන් 5කට පැය 04 ක් කාමරයක වදදුන් විදුහල්පති.
Homeප්‍රවෘත්ති

'පිනා' කියූ වරදට සිසු-සිසුවියන් 5කට පැය 04 ක් කාමරයක වදදුන් විදුහල්පති.

PropellerAds

විදුහල්පතිවරයකු විසින් සිසුන් පස් දෙනෙකු පැය 04 ක් පුරා විදුහල්පති කාමරයේ දනගස්සවා  අතින් පයින් පහරදිම නිසා තුවාල ලැබු එම සිසුන් දෙනියාය ...

highway accident
ඡන්දෙන් පස්සේ මම දේශපාලනයෙන් සමුගන්නවා - රනිල්
ආරක්ෂක මණ්ඩලයේදී ජනපති ගත්ත අද සිට ක්‍රියාත්මක වන විශේෂ තීරණය මෙන්න

විදුහල්පතිවරයකු විසින් සිසුන් පස් දෙනෙකු පැය 04 ක් පුරා විදුහල්පති කාමරයේ දනගස්සවා  අතින් පයින් පහරදිම නිසා තුවාල ලැබු එම සිසුන් දෙනියාය රෝහලට ඇතුලත්කර ඇත. 

මෙසේ තුවාල ලබා ඇත්තේ සිසුවියන් දෙදෙනෙක් සහ සිසුන්  තිදෙනෙකු වන අතර මොවුන්  පාසලේ 8 වසරේ ඉගෙනුම ලබන 13 හැවිරිදි වයසේ පසුවෙන අයවෙයි.  

සැකකාර විදුහල්පතිවරයා දෙනියාය විදුහලේ විදුහල්පති වරයෙකි. 

පසුගිය 17 වන දින උදැසන 8.20 ට පමන සිදුවි ඇති මෙම සිද්ධිය සැලවෙන අයුරු මෙසේය. 

මෙම සිසුන් පාසලට ඒම සඳහා බස්රථයෙන් පැමිණ පාසල අසලදි බසයෙන් බැසිමට සුදානම්වන අවස්ථාවේ  විදුහලේ ගේට්ටුව අසල සැකකාර විදුහල්පති වරයා සිටින බවදැක 'ඔන්න පිනා  ඉන්නවා' කියා අන්වර්ථ නාමයෙන් පෙන්වා ඇත. මෙම වචනය ඇසුනු මෙම බසයේම සිටි එමපාසලේ ගුරුවරියක් මෙම විහඵව සම්බන්ධයෙන් විදුහල්පතිට පැවසිමෙන් පසු මෙම සිසුවියන් දෙනො  සහ සිසුන් තුන්දෙනා විදුහල්පති කාමරයට ගෙන්වා අතින් පයින් පහරදි  දණ ගස්සවා  විටින්විට කොණ්ඩයෙන්  අල්ලාඅතින් පයින් පහරදුන් බව  සහ එම කාලයතුල  උදැසන ආහාරය ගැනිමටවත් ඉඩනොදුන් බව සිසුන් විසින් දෙනලද කටඋත්තරවල සඳහන්වේ. 

රෝහල් ගතවි සිටින සිසුන්ගෙන් ප්‍රකාශමත  දෙනියාය පොලිසියේ නිළධාරින් විසින් සැකකාර විදුහල්පති වරයා අත්අඩංගුවටගෙන මොරවක මහෙස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලකෂ 1 ක බැගින් ශරිර ඇප දෙකක්මත මුදාහැර ඇත. 

වැඩිදුර විමර්ශන වාර්ථාව ලබන මස 08 වන දිනට අධිකරනයට ඉදිරිපත් කරනලෙස පොලිසියට නියෝගකර ඇත. 

වැඩිදුර පරික්ෂන දෙනියාය පොලිසියේ නිලධාරින් විසින් සිදුකරනු ලබයි.

මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුල පලව තිබු අදහසක් පහතින්,



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'පිනා' කියූ වරදට සිසු-සිසුවියන් 5කට පැය 04 ක් කාමරයක වදදුන් විදුහල්පති.
'පිනා' කියූ වරදට සිසු-සිසුවියන් 5කට පැය 04 ක් කාමරයක වදදුන් විදුහල්පති.
http://ift.tt/2yG2Y3D
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/5-04.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/5-04.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy