ඒ අනුව වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයින් සේවා නියුක්ත කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්...
ඒ අනුව වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයින් සේවා නියුක්ත කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධානවය කිරීම, දුම්රිය හරස් මාර්ගයක් තුළට අපරීක්ෂාකාරීව රිය ධාවනය සහ බලපත්‍රය සහ රක්ෂණයක් නොමැතිව රිය ධාවනය යන වැරදි සඳහා රුපියල් 25,000ක දඩයක් නියම කිරීමට නියමිතය.
- රංජිත් නිශාන්ත
COMMENTS