දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශලීල මුණසිංහ සහ නම්මුණි 25 දක්වා රිමාන්ඩ්. NGOවේ තොරතුරුත් හෙළිවෙයි.
Homeප්‍රවෘත්ති

ශලීල මුණසිංහ සහ නම්මුණි 25 දක්වා රිමාන්ඩ්. NGOවේ තොරතුරුත් හෙළිවෙයි.

PropellerAds

  විශ්‍රාමික මේජර් ජනරාල් ජාලිය නම්මුණිගේ පුත්‍රයෙකු වන එම්.සී. නම්මුණි නමැත්තා පසුගිය 07 වන දා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ත...

සූම් එකෙන් සහභාගී විය හැකි සමුලුවකට ඇමරිකා යන්න ඇමති සුසිල් වැලේ වැල් නැති අමාත්‍යාංශයෙන් ලක්ෂ 45ක් වෙන් කරන්!
පුත්තලමේ ප්‍රබල දේශපාලඥයා නිසා විල්පත්තු ජාතික වනෝද්‍යානය අනතුරේ!
EXCLUSIVE : ගෝඨාට ආණ්ඩුවෙන් ගෙයක් දෙන්න බෑ! අලුත් නීති තර්කයක් එළියට එයි!
ශලීල මුණසිංහ සහ නම්මුණි 25 දක්වා රිමාන්ඩ්. NGOවේ තොරතුරුත් හෙළිවෙයි.

 

විශ්‍රාමික මේජර් ජනරාල් ජාලිය නම්මුණිගේ පුත්‍රයෙකු වන එම්.සී. නම්මුණි නමැත්තා පසුගිය 07 වන දා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණු අතර ශලීල මුණසිංහ 09 වන දා අත් අඩංගුවට ගෙන 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරණු ලදුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි. 

සැකකරුවන් බන්ධනාගාර ගතව සිටියදී ඔවුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දෙන ලෙස ද අධිකරණය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබිණි. 

සාමෝදය පදනම

මෙම බැංකු කොල්ලයෙන් ලබාගත් මුදල් වලින් කොටසක් එවා ඇත්තේ 'සාමෝදය පදනම' නම් රාජ්‍ය නොවන සංවිධානයේ බැංකු ගිණුමකටය. මෙම රාජ්‍ය නොවන සංවිධානය 1980 දශකයෙහිදී මාවතගම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා පිහිටුවනු ලැබූවකි. මෙහි ආරම්භකයා වන්නේ ගාමිණී දිසානායක මහතාට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේදී මියගිය ජී.එම්. ප්‍රේමචන්ද්‍ර මහතාය. ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඇවෑමෙන් මෙම සාමෝදය පදනම ඔහුගේ බිරිඳ විසින් පවත්වාගෙන ගොස් ඇති අතර පසුකාලීනව මීට ශාමිලා පෙරේරා සහ එවකට ජනප්‍රිය නිළියක් වූ බියුලා ඩයස් මුණසිංහ යන කාන්තාවන් මැදිහත් වී තිබේ. මෙම බියුලා ඩයස් මුණසිංහ යනු ඉහත සඳහන් ශලීල මුණසිංහගේ මවයි. වර්තමානයෙහි දී ශලීල මුණසිංහ මෙම රාජ්‍ය නොවන සංවිධානයේ ඉහළ තනතුරක් හොබවයි. මෙහි සභාපතිනිය වන්නේ ශාමිලා පෙරේරාය. ශාමිලා සහ බියුලා දෙදෙනාගෙන් ද නුදුරේදීම පොලීසිය මෙම ගනුදෙනු පිළිබඳව ප්‍රශ්න කිරීමට නියමිතය. 

තීනියාවල පාලිත හිමියන්ටත් වැඩ වරදින ලකුණු 

සාමෝදය පදනමේ ගිණුමට ලැබුණු මුදල් පිළිබඳව හෙළිදරව් වීමෙන් අනතුරුව ශලීල මුණසිංහ සැඟ වී සිටියේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන තීනියාවල පාලිත හිමියන් වෙසෙන නුගේගොඩ නාලන්දාරාමයෙහි රැකවරණ ලබමිනි. එහෙයින් ශලීල මුණසිංහව සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් තීනියාවල පාලිත හිමියන්ගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශලීල මුණසිංහ සහ නම්මුණි 25 දක්වා රිමාන්ඩ්. NGOවේ තොරතුරුත් හෙළිවෙයි.
ශලීල මුණසිංහ සහ නම්මුණි 25 දක්වා රිමාන්ඩ්. NGOවේ තොරතුරුත් හෙළිවෙයි.
http://ift.tt/2y9VhoI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/25-ngo.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/25-ngo.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy