පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේදී මෙම පහර ගැනීම සිදු වූ අතර වර්තමාන ආණ්ඩුවට ඒ ගැන හරිහැටි පරීක්ෂණයක් සිදු කළ හැකි බව ඇය ප්‍රකාශ කළේය. සැමි...
පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේදී මෙම පහර ගැනීම සිදු වූ අතර වර්තමාන ආණ්ඩුවට ඒ ගැන හරිහැටි පරීක්ෂණයක් සිදු කළ හැකි බව ඇය ප්‍රකාශ කළේය. සැමියා අතුරුදහන් වීමත් සමඟ දරු දෙදෙනා සමඟ තමන් අසරණ වී ඇති හෙයින් සැමියාට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව පරික්ෂා කොට තමන්ට සාධාරණය ඉටු කරන ලෙසයි ඇය ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ.
මදුෂ්ක හරිස් ද සිල්වා 2013 වසරේ සැප්තැම්බර් 02 වෙනිදා අතුරුදහන් වූ අතර ඔහුට සිදු වූයේ කුමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නැත.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS