ළංව හිනහී එකට ඉන්නට වරම් නොමැතිව ලතවෙනා පීලී දෙකකට මැදිව කෙලෙසක පෙමක් හෙව්වද එක්වෙනා අගුරු කැට කා වතුර බීගෙන සුසුම් දුම් රොඩු වගු...
ළංව හිනහී එකට ඉන්නට
වරම් නොමැතිව ලතවෙනා
පීලී දෙකකට මැදිව කෙලෙසක
පෙමක් හෙව්වද එක්වෙනා
අගුරු කැට කා වතුර බීගෙන
සුසුම් දුම් රොඩු වගුරනා
යකඩ අස්සේ ගැහෙන හදවත
නඟේ නුඹ දැක වැලපුනා
COMMENTS