දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව දේශීය ආදායම් පනත හරහා බදු ක්‍රමය සරල කරනවා - මංගල සමරවීර
Homeප්‍රවෘත්ති

නව දේශීය ආදායම් පනත හරහා බදු ක්‍රමය සරල කරනවා - මංගල සමරවීර

PropellerAds

ඇමතිවරයා පවසන්නේ වත්මන් බදු ක්‍රමය ඉතා සංකීර්ණ එකක් බවයි. ආයෝජකයන්ට එය අර්ථකථනය කරගැනීම අපහසු බවත් බදු ක්‍රමය සරළ  සහ පුළුල් කර අන්තර්ජාත...

බ්ලූමැන්ඩන් කුණු කන්දේ ගින්නක්
නොවැම්බර් නාම යෝජනා කැඳවයි - පළාත් සභා ජන්දය ජනවාරියේ
ඇමැති නිමලුත් පත්තරේ බලයි - දුම්රිය ලොක්කට අලුත් වැඩක් පවරයි (VIDEO)
නව දේශීය ආදායම් පනත හරහා බදු ක්‍රමය සරල කරනවා - මංගල සමරවීර

ඇමතිවරයා පවසන්නේ වත්මන් බදු ක්‍රමය ඉතා සංකීර්ණ එකක් බවයි. ආයෝජකයන්ට එය අර්ථකථනය කරගැනීම අපහසු බවත් බදු ක්‍රමය සරළ  සහ පුළුල් කර අන්තර්ජාතික පිළිගැනීමට ලක්වූ වාණිජ්‍ය කටයුතුවලට අදාල ප්‍රතිපත්තීන්ද ඇතුළත් කර නව බදු පනත සකස් කර ඇති බව ද සමරවීර මහතා පෙන්වා දෙයි. 

නව ක්‍රමවේදය යටතේ දේශීය ආයෝජකයන්ට කිසිදු පාර්ශ්වයකගේ සහාය නොමැතිව බදු සහන සඳහා ඉල්ලීම් කිරීමට අවකාශ සලසා දී ඇති බවයි ඇමතිවරයා පවසන්නේ. බදු සහන සහ බදු සහන කාලපරිච්ඡේද පිළිබඳව සියලු තොරතුරු ආයෝජකයන්ට ලබාගැනීම සඳහා පහසුකම් සලසන බව ද සමරවීර මහතා පවසයි.

නව බදු ක්‍රමය යටතේ වාර්ෂික ආදායම රුපියල් 600,000 ට වඩා අඩු සියලු දෙනා ආදායම් බදුවලින් නිදහස් කර ඇති අතර අඩු ආදායම් සහිත ආගමික ස්ථාන ද බද්දෙන් නිදහස් කර තිබේ. 

නව පනත හරහා වක්‍ර බදු 80% සිට 60% දක්වා අඩුකර සෘජු බදු 20% සිට 40% දක්වා වැඩිකිරීම රජයේ මූලික අරමුණ වී තිබේ. 


- ආශිකා බ්‍රාහ්මණ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව දේශීය ආදායම් පනත හරහා බදු ක්‍රමය සරල කරනවා - මංගල සමරවීර
නව දේශීය ආදායම් පනත හරහා බදු ක්‍රමය සරල කරනවා - මංගල සමරවීර
http://ift.tt/2euz5dy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy