ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට අලුත් පනතක් ගෙන ඒමට කටයුතු කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පවසනවා. අද (19)...

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට අලුත් පනතක් ගෙන ඒමට කටයුතු කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පවසනවා.
අද (19) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගතවූ මාස හයක කාලය තුළ කිසිඳු සැකකරුවකු අත්අඩංගුවට ගෙන හෝ අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි.
එමෙන්ම මෙම පනත යටතේ කිසිඳු රණවිරුවකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ.
COMMENTS