පිටබැද්දර ඩඩ්ලි සේනානායක මහ විද්‍යාලයේ නව නව දෙමහල් සෞන්දර්යය ශාලාව විවෘත කිරීම වෙනුවන් අද (21) පැවති උත්සවය අමතමින් අමාත්‍ය සාගල රත්නායක...
පිටබැද්දර ඩඩ්ලි සේනානායක මහ විද්‍යාලයේ නව නව දෙමහල් සෞන්දර්යය ශාලාව විවෘත කිරීම වෙනුවන් අද (21) පැවති උත්සවය අමතමින් අමාත්‍ය සාගල රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේය.
දරු පරපුර වෙනුවෙන් නොමිලේ අධ්‍යාපනය ලබාදීමෙන් පමණක් නොනැවතී ඔවුන් වෙනුවෙන් නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්, සංවර්ධිත රටක් බිහිකිරීම සඳහා කටයුතු කරන බවයි ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ.
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
COMMENTS