වීදි නාට්‍යය, සිරකරුවන්ගේ අයිතීන් සම්බන්ධයෙන් සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් විසින් අදහස් දැක්වීම් සහ සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරකින මෙ...
වීදි නාට්‍යය, සිරකරුවන්ගේ අයිතීන් සම්බන්ධයෙන් සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් විසින් අදහස් දැක්වීම් සහ සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරකින මෙන් රජයට බලකෙරෙන උද්ඝෝෂනයකින් ද මෙම වැඩසටහන සමන්විත වනු ඇත.
එසේම සිරකරුවන්ගේ අයිතීන් සුරකින මෙන් ඉල්ලා රජයට භාර දෙන මහජන පෙත්සම අත්සන් තැබීම ද එම අවස්ථාවේදී සිදු කෙරෙනු ඇත.
COMMENTS