අද උදෑසන හොරණ, කලුතර, හලාවත, නිට්ටඹුව සහ අවිස්සාවේල්ල යන නගර වලින් ආරම්භ වූ දැවැන්ත රථ පෙළපාලි 5කින් සයිටම් විරෝධී සිසු ජන පවුර කොළඹට ...
අද උදෑසන හොරණ, කලුතර, හලාවත, නිට්ටඹුව සහ අවිස්සාවේල්ල යන නගර වලින් ආරම්භ වූ දැවැන්ත රථ පෙළපාලි 5කින් සයිටම් විරෝධී සිසු ජන පවුර කොළඹට පැමිණි අතර දහවල් කොළඹ මාර්ග රැසක අධික වාහන තදබදයක් ද දැකගත හැකිවිය. එසේ පැමිණි සයිටම් විරෝධීන් ලිප්ටන් වටරවුමට එක් වී සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කළහ.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ප්‍රකාශ කළේ ඉදිරි දින කිහිපය ඇතුළත බලධාරීන් ජනතාවාදී විසඳුමක් මෙම ගැටළුවට ලබා නොදුනහොත් මෑත ඉතිහාසයේ සිදු නොවූ විරූ අන්දමේ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.
COMMENTS