දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘ඔන්න අද වගේ දවසක සිංහයාටත් සිංහ ධේනුවක් ලැබුණලු. දැන් ඔක්කොම සමානයි’… මෙරට කාන්තාවන්ට අරක්කු පොවන්න මැලේසියා සමාගමක් ප‍්‍රවර්ධනයේ !
Homeප්‍රවෘත්ති

‘ඔන්න අද වගේ දවසක සිංහයාටත් සිංහ ධේනුවක් ලැබුණලු. දැන් ඔක්කොම සමානයි’… මෙරට කාන්තාවන්ට අරක්කු පොවන්න මැලේසියා සමාගමක් ප‍්‍රවර්ධනයේ !

PropellerAds

සිංහලේ සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ‘ඔන්න අද වගේ දවසක සිංහයාටත් සිංහ ධේනුවක් ලැබුණා ලු. දැන් ඔක්කොම සමා...

'නිල මෙහෙවර' වෙනුවෙන් ජනපති - අගමැති අද පොළොන්නරුවට
'දියගම ක්‍රීඩාංගනයට තවමත් අයිතිකරුවෙක් නෑ' - දයාසිරි
පළාත් කිහිපයකට වැසි සහිත කාලගුණයක්
සිංහලේ සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

‘ඔන්න අද වගේ දවසක සිංහයාටත් සිංහ ධේනුවක් ලැබුණා ලු. දැන් ඔක්කොම සමානයි’

මේ ලෝක කාන්තා දිනය සැමරීම නිමිතිකොටගෙන මැලේසියානු බහුජාතික සමාගමක් විසින් කාන්තාවන්ට බියර් පෙවීම සදහා යොදාගෙන ඇති තවත් පාදඩ තේමා පාටයකි .
මේ වනවිටත් අද දවස පුරාත් සමාජ මාද්‍ය තම බදගොස්තරයම කරගත් page ඇඩ්මින්වරුන් කිහිපදෙනෙකු මගින් අදාළ සමාගම විසින් දැවැන්ත ප්‍රචාරණ යුද්දයක් ප්‍රකාශ කර ඇති අතර ඉදිරි සති කිහිපය පුරාවටම කාන්තාවන් ඉලක්කකල මෙම දැන්වීම් ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට සියල්ල සුදානම් කර ඇත . 49% වන වන පිරිමින්ට පිරිමින්ට පමණක් පමණක් මද්‍යසාර මද්‍යසාර හුරුකිරීම පහසුවෙන් සිදුකල බියර් කර්මාන්තය ශ්‍රී ලාංකික කාන්තාවන් බියර පානයට හුරු කරවා ගැනීම සදහා පසුගිය දසක කිහිපය පුරාවට නොකල දෙයක් නැත. ගැහැණු මද්‍යසාර භාවිතා කරන බවට වූ සමාජ මතය සැකසීම වෙනුවෙන් මද්‍යසාර කර්මාන්තය ඕනෑම කුප්ප වැඩක් කිරීමට පසුබට නොවනු ඇත. කාන්තාවන් මද්‍යසාර සදහා හුරු වුවහොත් වික්ටෝරියා වේල්ල කැඩී ගියාට වඩා බරපතල තත්වයක් ශ්‍රී ලාංකික පවුල් ක්‍රමය තුල සිදුවනවාට කිසිදු සැකයක් නැත. පසුගිය යහපාලන සාමය සමය පුරාවටම මංගල සමරවීර , සමනලී ෆොන්සේකා ඇතුළු නඩය අදාළ සමාගම වෙනුවෙන් රහසිගත මෙහෙයුම් කිහිපයක්ම සිදුකල අතර අදටත් අදාළ පුද්ගලයන්ට එරෙහිව විභාගවන නඩුවක් අදිකරණයේ විභාග වෙමින් පවතී .

බළල් පවුලේ අනෙකුත් සත්වයින් මෙන් සිංහයාද සමාජශීලී සත්වයෙකි.බොහෝ සත්ව විශේෂවල මෙන් වඩාත් සමාජශීලී වන්නේ ගැහැණු සතුන්ය.පිරිමි සතුන් පරිණත අවධියේදී රැලෙන් පිටමං වන නමුදු ගැහැණු සතුන් දිගටම තම රැල අතහැර නොයයි.සිංහ රැලක සිංහයන් 15 පමණ සිටී එයින් වැඩිම කොටස ගැහැණු සතුන්ය.ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අයත් පැටවුන් කිහිප දෙනෙක් එක් රැලකට අයත්වේ.බොහෝ විට සිංහ රැළක ඇත්තේ එක් වැඩුණු පිරිමි සිංහයෙකු පමණය.ඇතැම් විට හුදෙකලාව වාසය කරන හෝ දෙදෙනකු එක්ව වාසය කරනු දක්නට ලැබේ.පිරිමි සිංහ පැටවුන් වැඩිවියට පත්වූවිට තම කණ්ඩායමෙන් ඉවත්ව යන අතර එසේ ඉවත්ව යන පිරිමි සිංහයන් මෙසේ හුදෙකලාවෙ හෝ දෙදෙනකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස සැරිසරයි.සමලිංගික හැසිරීම් දක්වන ප්‍රධානතම සත්වයෙක් වන්නේද සිංහයන්ය.ප්‍රධාන සිංහ රැළක සිටින නායක සිංහයා තරුණ සිංහයන් තම කණ්ඩායමෙන් පිටුවහල් කරන අතර තවත් වෙනත් සිංහයෙකු තම රැළට එක්වීමද වළකයි.ඇතැම් වූ විට ශක්තිමත් තරුණ සිංහයන් විසින් සිංහ රැළක නායක සිංහයා සමග සටන්කර ඔහු පරාජයකර රැලේ නායකත්වය ලබා ගනී.මෙම සටන් වලදී හැමවිටම ශක්තිවන්තයා ජයග්‍රහනය කරන අතර පරාජිතයාට බොහෝවිට අත්වන්නේ මරණයයි.

පිරිමි සිංහයෙකු තමාට අයත් රාජධානියක් සොයා වසරක් පමණ ඇවිදියි.අවසානයේ ඔහු තමාට අයත් රාජධානියක් තොරා ගන්නා අතර එය තම මුත්‍රා මගින් සීමාවන් සළකුණු කරගනී.මෙසේ තම සීමාවන් සළකුණු කිරීම සදහා පිටකළ මුත්‍රා ටික කලකින් ඉවත්ව යන බැවින් නැවත නැවත මුත්‍රා පිටකර සීමාවන් සළකුණු කිරීම සිදුකරයි.මෙම මුත්‍රා තුල විශේෂ රසායනික අඩංගු වන අතර එමගින් සිංහයින්ට රසායනික වශයෙන් පණිවිඩ ලබාගත හැක.ඔවුන්ගේ අඝ්‍රහණ ශක්තියද ඉතා ඉහල බවින් ඉතා හොදින් රසායනික සන්නිවෙදනය සිදුකලහැක.

සිංහයාගේ ජිවන ක්‍රියාවලියේ විද්‍යාත්මක පසුබිම පිලිබදව කිසිදු අද්යාපනයක් නොමැති තම දේශීය මුදලාලිවරුන් වෙනුවෙන්ම කැපවී ක්‍රියා කරන කළමනාකරණ ශිල්ප දක්වන සේවකයන් මද්‍යසාර භාවිතය සම්බන්ධයෙන් සිදු කරන බේගල් දෙස බැලීමේදී සිනහවෙන්නේ කොයි දෙසින්ද යන්න පැහැදිලි නැත .

සම අයිතිය ඉල්ලන සමනලිලටත් ඒ සදහා උල්පන්දම් දෙන මන්ගලලාටත් ඔවුන්ගේ ඉදිරි දේශපාලන හා සමාජ විනාශයන් දෙස නොදැක්කා මෙන් සිටිනා රාජපක්ෂ රජයේ දේශපාලකන් සහ නිලධාරීන්ට කීමට ඇත්තේ මෙවැනි අවර ගනයේ සමාජ විරෝධී චර්යා විරෝධී පාදඩ දැන්වීම්කරණයන් සදහා මැදිහත් නොවුනහොත් දරු පවුල් පිටින්ම මද්‍යසාර සමාගම් විසින් තමන්ගේ උගුලට හසු කරවා ගැනීම වලක්වා ගැනීමට නොහැකි තත්වයකට යන බවයි .

අදාළ ප්‍රචාරණ ව්‍යාපෘති පාලනයට සමාජ මාද්යතුල ප්‍රජා ප්‍රමිතීන් නිශ්චිතව නොමැති අතර අදාළ ප්‍රමිතීන් සකසා ඇත්තේ ජාත්‍යන්තරව අදාළ සමාජ මාද්‍ය පාලනය කරනු ලබන ආයතනයන්ගේ මවුරටේ අදාළ ප්‍රමිතීන්ට අනුකුලවය . එහෙත් මෙවැනි video ඡායාරූපය මත්ද්‍රව්‍ය, අවි හෝ නියාමනය කළ භාණ්ඩ මිලදී ගැනීම හෝ විකිණීම විස්තර කිරිම සම්බන්දයෙන් සමාජ මාද්යජාල හසුරුවන අයිතිකරුවන් වෙත අප රටේ මතට තිත තැබීම වෙනුවෙන් මහජන මුදලින් යැපෙන දුම්කොළ මද්‍යසාර අදිකාරිය , අන්තරායකර පාලක මණ්ඩලය , සුරාබදු දෙපාර්තුමේන්තුවට යම්කිසි සාධනීය මැදිහත්වීමක් කිරීමටද බලය නැතුවාම නොවේ. නමුත් ඔවුන් එසේ කරනවා වෙනුවට සිදු කරන්නේ කුමද්ද ප්‍රශ්නය උඩුදිවිමට ඉඩහැර බලා සිටීම නොවේද

ප්‍රදීප් සංජිව
සිංහලේ සංවිදානය
ජාතික සංවිදායක


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘ඔන්න අද වගේ දවසක සිංහයාටත් සිංහ ධේනුවක් ලැබුණලු. දැන් ඔක්කොම සමානයි’… මෙරට කාන්තාවන්ට අරක්කු පොවන්න මැලේසියා සමාගමක් ප‍්‍රවර්ධනයේ !
‘ඔන්න අද වගේ දවසක සිංහයාටත් සිංහ ධේනුවක් ලැබුණලු. දැන් ඔක්කොම සමානයි’… මෙරට කාන්තාවන්ට අරක්කු පොවන්න මැලේසියා සමාගමක් ප‍්‍රවර්ධනයේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiD4FVy0xgO0KJ-vSKvnfYkHv-pU3wXXCnZzLIGQLVVgheUzziAZgddOgmFb2mZeLlppR68L2RYTJnDgR9d9EPbouREdwIC0EZu_6HUgSvMcwABX9IhYWolFiG57Cw5em9N0z7PHh5PUnRp/s320/arrack.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiD4FVy0xgO0KJ-vSKvnfYkHv-pU3wXXCnZzLIGQLVVgheUzziAZgddOgmFb2mZeLlppR68L2RYTJnDgR9d9EPbouREdwIC0EZu_6HUgSvMcwABX9IhYWolFiG57Cw5em9N0z7PHh5PUnRp/s72-c/arrack.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_892.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_892.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy