දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැබිනට් රැස්වීමේදී එස්.බී - සුසිල් ගැටෙති.
Homeප්‍රවෘත්ති

කැබිනට් රැස්වීමේදී එස්.බී - සුසිල් ගැටෙති.

PropellerAds

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(6) දහවල් පැවැති විශේෂ කැබිනට් රැස්වීමේ දී සුසිල් ප්‍රේමජයන්ත සහ එස්.බී.දිසානායක යන අම...

ගෝල්ෆේස් ප්‍රහාරය ජිනීවාවලටම යයි! ජාතික ගීය ගයමින් ලාංකිකයෝ ආණ්ඩුවට විරෝධය පළ කරයි! (VIDEO)
අගෝස්තු 09ට පෙර ජනධිපති රනිල් ඉල්ලා අස්විය යුතුයි..- අරගලකරුවෝ දැනුම් දෙති..
මාස 3ක් වහලා තිබ්බ ජනාධිපති ලේකම් කාර්යාලය හෙට ඉඳන් යළි වැඩ පටන් ගනී!
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(6) දහවල් පැවැති විශේෂ කැබිනට් රැස්වීමේ දී සුසිල් ප්‍රේමජයන්ත සහ එස්.බී.දිසානායක යන අමාත්‍යවරුන් අතර උණුසුම් මත ගැටුමක් ඇතිවූ බව වාර්තා වේ.

මේ හේතුවෙන් කැබිනට් රැස්වීමේ ද උණුසුම්කාරී වූ බව රජයේ ආරංචි පවසයි.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් ඡන්දයට වසරකට පෙර රාජකාරියෙන් ඉවත්විය යුතු බවට පළාත් පාලන මැතිවරණ පනතට ගෙනෙන ලද සංශෝධනය සම්බන්ධයෙන් ඇමැතිවරුන් දෙදෙනා අතර මෙම මත ගැටුම ඇතිව තිබෙන බව වාර්තා වේ.

ජනාධිපතිවරයා මැදිහත්වී දෙදෙනා අතර මත ගැටුම සමථයකට පත්කර ඇතැයි ද කියති.

පනත් කෙටුම්පත් තුනකට කැබිනට් අනුමැතිය

පළාත් පාලන මැතිවරණයට අදාළ පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද (6) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිවී ඇත.


මහ නගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා ආඥා පනත යන පනත් කෙටුම්පත් තුන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මෙසේ අනුමැතිය ලබාදී තිබේ.

පළාත් මැතිවරණයත් මිශ්‍ර ක්‍රමයට

පළාත් සභා මැතිවරණයද පළාත් පාලන මැතිවරණය මෙන් කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීමට කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇත.

ඒ අනුව පළාත් සභා මැතිවරණය සියයට 60ක්  කොට්ඨාස ක්‍රමය යටතේ ද සියයට 40ක් අනුපාත ක්‍රමයට ද පැවැත්වීමට හැකිවන සේ පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(6) පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැබිනට් රැස්වීමේදී එස්.බී - සුසිල් ගැටෙති.
කැබිනට් රැස්වීමේදී එස්.බී - සුසිල් ගැටෙති.
http://ift.tt/2vM7JKZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_412.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_412.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy