යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය පත්කර මේවන විට වසර දෙකක් ඉක්ම ගියද මෙතෙක් පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයට අයත් වෙබ් අඩවිය...
යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය පත්කර මේවන විට වසර දෙකක් ඉක්ම ගියද මෙතෙක් පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයට අයත් වෙබ් අඩවියේ කිසිදු වෙනස්කමක් සිදු කර නොමැත.
ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන්ම වෙබ් පිටු ඇති අදාළ වෙබ් අඩවියේ එතෙක් මෙතෙක් කිසිදු වෙනසක් සිදු කර නොමැත.
එය අවසන් වරට යවත්කාලීන කර ඇත්තේ 2014 දෙසැම්බර් 03 වැනිදාය.
එම වෙබ් අඩවියේ දකුණත ඉහලම තවමත් ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අයත් මහින්ද චින්තන වැඩ පිළිවල පිළිබඳ විස්තරයකි.
වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හෝ වත්මන් බන්ධනාගාර අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා සම්බන්ධ කිසිදු විස්තරයක් එහි නොවේ.
එම වෙබ් අඩවියට පිවිසෙන්නකුට හැඟෙන්නේ තවමත් මෙරට ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා බවයි.

COMMENTS