ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමරිකානු ආධාර සියයට 92 කින් කපාහැරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ යෝජනාව සෙනෙට් කමිටුව ප්‍රතික්‍ෂේප කර ඇත. ...
ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමරිකානු ආධාර සියයට 92 කින් කපාහැරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ යෝජනාව සෙනෙට් කමිටුව ප්‍රතික්‍ෂේප කර ඇත.
ශ්‍රී ලංකාව ඉතා වැදගත් කේන්ද්‍රස්‌ථානයක පිහිටා ඇති නිසා ජනාධිපති ට්‍රම්ප්ගේ යෝජනාව පිළිගත නොහැකි බව සෙනෙට් කමිටුව ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 43 ක ආධාරයක් ලබාදීමට තීරණය වී තිබුණු අතර මෙලෙස ඇමරිකාව මෙරටට ආධාර ලබාදෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්‌කරණ සහජීවනය ඇතුළු වැඩසටහන් සඳහා බව සෙනෙට් කමිටුවේ සභාපති මෙඩ් සොගෝ විසින් ප්‍රකාශ කර ඇත.
COMMENTS