පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසන සංවිධායක ධුරය ලබා දීමේ සුදානමක් ඇතැයි වාර්තා වේ. කෙ...
පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසන සංවිධායක ධුරය ලබා දීමේ සුදානමක් ඇතැයි වාර්තා වේ.
කෙසේ නමුත් ඇය පසුගිය සමයේ දේශපාලන කටයුතු වලින් ඉවත් ව නිහඬව කටයුතු කල අතර ඇතැම් පුවත් පැතිර ගියේ ඇය දේශපාලනයෙන් සම්පුර්ණයෙන් ම ඉවත් වනු ඇති බවයි.
එසේම මෙම ආසන සංවිධායක ධුර වෙනසින්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ද ආසන සංවිධායක ධුරයක් හිමිවීමට නියමිත බවද Info Sri Lanka News වෙත වැඩිදුරටත් වාර්තා වේ.
මේ වන විට රත්මලාන ආසන සංවිධායක ධුරය උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් දරනු ලබයි.
COMMENTS