දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බන්ධනාගාර රෝහල දුමින්ද සිල්වාගේ අණසක යටතේ ! - මේජර් අජිත් ප්‍රසන්නගේ බිරිඳ හෙළිකරයි - (video)
Homeප්‍රවෘත්ති

බන්ධනාගාර රෝහල දුමින්ද සිල්වාගේ අණසක යටතේ ! - මේජර් අජිත් ප්‍රසන්නගේ බිරිඳ හෙළිකරයි - (video)

PropellerAds

අ ද වෙන විට වැලිකඩ බන්ධනාගාර රෝහල පවතින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ අණසක යටතේ බව මේජර් අජිත් ප්‍රසන්න මහතාගේ බිරිඳ සුද...

"ජනතාව ඡන්දේ දී පත්කර ගන්නේ ආණ්ඩු නෙවෙයි කුඩා කොල්ල කල්ලි" - ටිල්වින්
කුරුටු ගීත හා සිගීරි අප්සරාවියෝ ලේසර් කිරණ මගින් ත්‍රිමාණ පිටපත්කරණයට - පිටපත් කරන අවස්ථාව මාධ්‍ය ආවරණයට තනනම්
2020 පස්සේ පැවතෙන මැතිවරණයකින් යලිත් යහපාලන රජය බලයට පත් වන බවට මනෝගෙන් සහතිකයක්
ද වෙන විට වැලිකඩ බන්ධනාගාර රෝහල පවතින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ අණසක යටතේ බව මේජර් අජිත් ප්‍රසන්න මහතාගේ බිරිඳ සුදර්මිකා විජෙරත්න සඳහන් කරයි.

මේජර් අජිත් ප්‍රසන්න පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර ඒ සම්බන්ධයෙන් සමාජ ශාලා වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඇය එසේ සදහන් කර ඇත.

බන්ධනාගාර රෝහලේ ඇතැම් නිලධාරීන් කටයුතු කරන්නේ දුමින්ද සිල්වා ගේ අණසක යටතේ ඔහුගේ වුවමනාවට අනුව බවත් සමහර රෝගීන් ඉවත් කිරීම පවා සිදුවන්නේ ඒ අනුව යයි ඇය පවසයි.

මේ තොරතුරු එම රෝහලේ නිලධාරීන් තමන්ට පැවසූ බවද පැවසූ ඇය ඒ ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවනැයි තමන් ගෙන් ඉල්ලා සිටි බවද කියා සිටියාය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බන්ධනාගාර රෝහල දුමින්ද සිල්වාගේ අණසක යටතේ ! - මේජර් අජිත් ප්‍රසන්නගේ බිරිඳ හෙළිකරයි - (video)
බන්ධනාගාර රෝහල දුමින්ද සිල්වාගේ අණසක යටතේ ! - මේජර් අජිත් ප්‍රසන්නගේ බිරිඳ හෙළිකරයි - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgL75-umi0wXwixQOdqTcxccemDHUjOg98uKgni41tQF1PciEOyZgQGb6_hZtN525inK0CNzx22wjlClHEn0CnGYy19QTJtVJpGrI3g_qHXme4RivSSJZoTHu-UrupuKMa5Uj0vUtB6rkE/s320/duminda-silva.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgL75-umi0wXwixQOdqTcxccemDHUjOg98uKgni41tQF1PciEOyZgQGb6_hZtN525inK0CNzx22wjlClHEn0CnGYy19QTJtVJpGrI3g_qHXme4RivSSJZoTHu-UrupuKMa5Uj0vUtB6rkE/s72-c/duminda-silva.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/video_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/video_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy