මන්නාරම මාන්තෙයි ලුණු කර්මාන්ත ශාලාවේ සංවර්ධන කටයුතු සොයාබැලීම වෙනුවෙන් සහභාගී වෙමින් ඒ මහතා මෙසේ කියාසිටින ලදී, අමාත්‍යවරයා පැවසූවේ යු...
මන්නාරම මාන්තෙයි ලුණු කර්මාන්ත ශාලාවේ සංවර්ධන කටයුතු සොයාබැලීම වෙනුවෙන් සහභාගී වෙමින් ඒ මහතා මෙසේ කියාසිටින ලදී,
අමාත්‍යවරයා පැවසූවේ යුධ සමයේ වසාතිබූ අලිමංකඩ හා මන්නාරම ලුණු කර්මාන්ත ශාලා සංවර්ධනය කර ලුණු උත්පාදනය වැඩිකරන බවයි. එමගින් ලුණු අපනයනය නවතා දමන බවයි.
2017 වසරේ මේ දක්වා කාලය තුල මන්නාරම කර්මාන්ත ශාලාව තුලින් ලුණුටොන් 6000 ක් හා අලිමංකඩ කර්මාන්ත ශාලාවතුලින් ලුණු ටොන් 5000 උත්පාදනය කර ඇති බවයි.
- වාර්ථාව මාතර ඉදුනිල් කැළුම් ජයවීර
COMMENTS