ආ න්දෝලනයට තුඩුදී ඇති කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි කඩා ඉවත් කරන ලද ගොඩනැගිල්ල බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය යයි කිසිවකු ඔප්පු කළහොත් තමන් ...
ආන්දෝලනයට තුඩුදී ඇති කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි කඩා ඉවත් කරන ලද ගොඩනැගිල්ල බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය යයි කිසිවකු ඔප්පු කළහොත් තමන් දෙන ඕනෑම දඬුවම් පිළිගන්නා බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා පවසයි.
එහි පවත්වාගෙන ගියේ ගණිකා මඩමක් සහ ගබ්සා මධ්‍යස්ථානයක් යැයි තමන් නැවත පවසන බව ඔහු එම ස්ථානයේ නිරීක්ෂණයට පැමිණ කියා සිටියේය.
එය ඉදි කර ඇත්තේ දංකොටුව උළු සහ ලංවා වානේ කම්බි වලින්ම බවත් බුවනෙකබාහු රජ සමයේ ඒවා තිබුණේ කොහේදැයි ඔහු ප්‍රශ්න කළේය.

COMMENTS