දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවට පැමිණී රොහින්යා සරණාගතයන් සියලු දෙනා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ
Homeප්‍රවෘත්ති

ලංකාවට පැමිණී රොහින්යා සරණාගතයන් සියලු දෙනා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ

PropellerAds

මියන්මාරයේ වර්තමාන තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව කරුණු පහැදිළි කිරීමක් අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘ...

භයානක කටයුත්තකට ආණ්ඩුව අරඅඳිමින් ඉන්නවා - විපක්ෂ නායක (video)
කාර් මිල වැඩිකිරීම මාෆියාවක්… මේ මිලට වැඩියෙන් වාහන ගන්න එපා - (video)
ගාල්ල කැළඹයි! හිස කපා වෙන් කළ නිරුවත් සිරුරක් මුහුදේ පාවෙයි

මියන්මාරයේ වර්තමාන තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව කරුණු පහැදිළි කිරීමක් අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ඩී. ස්වර්ණපාල මහතා විසින් සිදු කර තිබේ.

එම නිවේදනය මෙසේ ය..

මියන්මාරයේ වර්තමානයේ ඇතිවී ඇති තත්ත්වය හා රොහින්යා සරණාගතයන් පිළිබඳව අප සමාජය තුළ නොයෙකුත් කණ්ඩායම් විසින් පසුගිය දින කීපය තුළ පරස්පර විරෝධී අඳහස් දක්වමින් විවිධ ක්‍රියාමාර්ග දියත් කරනු දක්නට ලබුණි.මේ පිළිබඳව ආගමන හා විගමන විෂය භාර අමාත්‍යාංශය වසහ්යෙන් පහත සඳහන් නිවේදනය කිරීමට අඳහස් කෙරේ.

මියන්මාරයෙන් පලා යන රොහින්යා මුස්ලිම් ජාතීන් 55ක පිරිසක් 2008 මාර්තු මස 03 දින ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් මුහුදේදී බේරා ගන්නා ලදුව ඔවුන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය(UNHRC) වෙත භාර දෙන ලදී. මෙම සරණාගතයින් සියලු දෙනා ම 2012 ජූනි මස දිවයිනෙන් බැහැරව ගොස් ඇත.

නැවත වරක් 2013 පෙබරවාරි මස බෝට්ටු දෙකකින් එක් බෝට්ටුවක 138කුත් අනෙක් බෝට්ටුවේ 32කුත් ලෙස සරණාගතයින් 170 දෙනෙකු මුහුදේදී නාවික හමුදාව විසින් බේරාගෙන එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය(UNHRC) වෙත භාරදෙන ලදී. මොවුන් 2015 නොවැම්බර් මස දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

ඉන් පසු 2017 අප්‍රේල් මස 30 වන දින ශ්‍රී ලංකාව ආසන්නයේ අනතුරට පත් යාත්‍රාවක ජීවිත අවදානමකට ලක්ව සිටි ළමුන් 17ක් ද ගැබිණි කාන්තාවක්ද ඇතුළු කාන්තාවන් 07 දෙනෙකු ඇතුළු රොහින්යා වැසියන් 30 දෙනෙකු කලින් වාරවලදී මෙන් ම නවික හමුදාව විසින් බේරාගෙන ගොඩබිමට රැගෙනෑන ලදී.මොවුන් අධිකරණ ක්‍රියාමාර්ගයකින් අනතුරුව (UNHRC) විසින් පෙර පරිදි ම භාරගන්නා ලදී.

මෙම සරණාගතයින් පිළිබඳව කටයුතු කිරීමේ දී රජය විසින් දිගුකලක් තිස්සේ අනුමත නීතිරීති රාමුව තුළ සහ නිශ්චිත ක්‍රියාපටිපාටියකින් බැහැරව කිසිසේත්ම ක්‍රියාකොට නොමැති අතර ඉදිරියේ දී ද කලින් පිළිගත් ක්‍රියාමාර්ග තුළම කටයුතු කරනු ඇත.

ඩී.ස්වර්ණපාල ලේකම්,අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවට පැමිණී රොහින්යා සරණාගතයන් සියලු දෙනා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ
ලංකාවට පැමිණී රොහින්යා සරණාගතයන් සියලු දෙනා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ
http://ift.tt/2xbfmKM
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_148.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_148.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy