දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බියර් නීති ලිහිල් කරන සූදානමක්.
Homeප්‍රවෘත්ති

බියර් නීති ලිහිල් කරන සූදානමක්.

PropellerAds

ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සදහා ඇනවුම් කර ඇති තවත් ගුවන් යානා 04ක් මිල දී ගන්නේද නැතහොත් එම ඇනවුම අවලංගු කරන්නේදැයි කඩිනමින් තීන්දු කරන්නැයි ...

ආණ්ඩු මාරු කළා කියලත් වැඩක් නෑ… 2029 වෙනකල් ඩොලර් නෑ… – බන්දුල
පූජිත්ට එරෙහි පාස්කු නඩුව පවරන්නේ නැතිව ඉන්න තිබුණු බව අධිකරණය කියයි
පාර්ලිමේන්තුවේ පහරදීම් ගැන පරීක්ෂණ නතර කළේ රනිල් මහින්ද එකතු වෙලා – කරුගෙන් චෝදනාවක්

ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සදහා ඇනවුම් කර ඇති තවත් ගුවන් යානා 04ක් මිල දී ගන්නේද නැතහොත් එම ඇනවුම අවලංගු කරන්නේදැයි කඩිනමින් තීන්දු කරන්නැයි පාර්ලිමේන්තුවේදී අද ආණ්ඩුවෙන් ඉල්ලමක් කෙරුණා. එසේ කළහොත් සිදුවිය හැකි විශාල අලාභයක් වළක්වාගත හැකි බවයි පාර්ලිම්න්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ. කෝප් කමිටුව විසින් තමත් වෙත පැවරූ බලතල ප‍්‍රකාරව එහි සභාපතිවරයා ලෙස තමන් මෙම යෝජනාව කරන බවද මන්ත‍්‍රීවරයා මෙහිදිී කියා සිටියා. 

සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ආණ්ඩුව වෙනුවෙන් මීට ප‍්‍රතිචාර දැක්වූවා. ඒ, මෙවැනි යෝජනාවක් කිරීමට කෝප් කමිටුවට ඇති හැකියාව ද අභියෝගයට ලක් කරමින්. 

අමාත්‍ය රාජිත සේනාත්න ද මෙම සංවාදයට එක් වුණා. ඒ, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කරුණු වරදවා වටහාගෙන ඇතැයි පෙන්වා දෙමින්.

මේ අතර, ඉදිරි අයවැයෙන් බියර් සඳහා වන රෙගුලාසි ලිහිල් කිරීමේ සූදානමක් ඇත්දැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේදී අද ප‍්‍රශ්න කළා. 

මීට පිළිතුරු ලබා දුන්නා සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බියර් නීති ලිහිල් කරන සූදානමක්.
බියර් නීති ලිහිල් කරන සූදානමක්.
http://ift.tt/2xoaOOJ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_114.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_114.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy