දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුප්‍රීම් සැට් මිලියන 460ක් ගෙව්වේ ලංවිමෙන්.
Homeප්‍රවෘත්ති

සුප්‍රීම් සැට් මිලියන 460ක් ගෙව්වේ ලංවිමෙන්.

PropellerAds

මහින්ද රාජපක්ෂ රජය සමයේදී ඔහුගේ තෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අභ්‍යාවකාශ ගතකළ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සඳහා වැය වූ රුපියල් මිලියන 460ක...

භූමදාන ප්‍රශ්නයට පුටින්ගෙන් විසඳුමක් - පූජ්‍යය ඉඳුරාගාරේ ධම්මරතන හිමිගේ සොයා ගැනීමක්
අපි කොවිඩ් රෝගීන් ගාණ අඩු කරගන්නේ PCR අඩුවෙන් කරලා නම් අපි ඉන්නේ බෝම්බයක් උඩ - GMOA
13 පූර්ණව ක‍්‍රියාත්මක කරනු.. බලය බෙදනු - ඉන්දීය විදේශ ඇමති කෙලින්ම කියයි

මහින්ද රාජපක්ෂ රජය සමයේදී ඔහුගේ තෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අභ්‍යාවකාශ ගතකළ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සඳහා වැය වූ රුපියල් මිලියන 460ක් මුදල් ලබාගත්තේ ලංකා විදුලි බල මණ්ඩලයෙන් බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ සඳහා තමන් පැමිණිල් කළ බවත් එය විභාග වෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. ලංකා විදුලි බල මණ්ඩලයීය විශ්‍රාම වැටුප් ලාභීන්ගේ යහසාධක සංගමයේ 21 වන සංවත්සරයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

“දැන් මේ මෑතදී මුළු රටම හොල්ලපු බැඳුම්කර නඩුව, ප්‍රධාන අපරාධකාරයා, ගෝලෆේස් පිට්ටනියට ගෙනල්ල නඩු අහන්න ඕන.අද සාක්ෂි දීම පවා අවශ්‍ය නැහැ කියලා තීරණය කළා. මේ ගැන අපි කතා කරන්න යන්නේ නැහැ. නමුත් 9% තිබූ පොලී අනුපාතය අද 14% උනේ බැඳුම්කර වංචාව නිසයි. 

ඒ වගකිව යුත්තෝ, ඒ ගොල්ලෝ හොරකං කළ ධනයට අමතරව රජයට කළ පාඩුව වර්ෂයකට බිලියන 95 ක්. රටේ ආර්ථිකයට කළ බලපෑම කාටවත් හිතාගන්න බැරි තරම් ට්‍රිලියන ගානක අපරාධයක්. හැබැයි ඒ අයට එහෙන් මෙහෙන් නීති තර්ක මතුකර ප්‍රකෝටි ගණන් ධනය අරගෙන නීතීඥයින්ගේ පොඩි නීති තර්කවලින් අපරාධකාරයෝ නිදහස් වෙලා එළියට යනවා” යයි පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුප්‍රීම් සැට් මිලියන 460ක් ගෙව්වේ ලංවිමෙන්.
සුප්‍රීම් සැට් මිලියන 460ක් ගෙව්වේ ලංවිමෙන්.
http://ift.tt/2hcnHE4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/460.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/460.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy