රජයේ ඉදිරි ආර්ථික සංවර්ධන දැක්ම එළිදැක්වෙන ‘‘විෂන් – 2025, පොහොසත් රටක්’’ යන තේමාවෙන් යුතු ආර්ථික සංවර්ධන මහෝත්සවය අද (4) කොළඹ දී පැවැත්ව...
රජයේ ඉදිරි ආර්ථික සංවර්ධන දැක්ම එළිදැක්වෙන ‘‘විෂන් – 2025, පොහොසත් රටක්’’ යන තේමාවෙන් යුතු ආර්ථික සංවර්ධන මහෝත්සවය අද (4) කොළඹ දී පැවැත්වීමට නියමිතය.
අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආර්ථික සංවර්ධන මහෝත්සවය ඇරඹේ.
අද පස්වරු 03.00ට කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී මෙය පැවැත්වෙයි.
COMMENTS