දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාව 2019 දි අමාරුවෙ වැටෙයිද ?
Homeප්‍රවෘත්ති

ලංකාව 2019 දි අමාරුවෙ වැටෙයිද ?

PropellerAds

ඉන්දු-ලංකා එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව ඇති අතර එම තරගය ජයගතහොත් කිසිදු ගැටලුවක් ඇති නොවේ. කෙසේ වෙතත් එම තරගය ද පරාජයට පත්වුවහොත් ...

"කුණු හරප කීම පුරුද්දට තියාගන්න එපා" – ෆොන්සේකා.… "ඔබේ මනස පරීක්ෂා කරගන්න" - හරීන් (VIDEO)
මහින්ද ඉවත් වෙන්න සූදානම්... අලුත් අගමැති එනතුරු සිටී... පොහොට්ටුව අන්තර්කාලීන සාකච්චාවට යයි
මහවැලි ඇමතිකම ඩඩ්ලි සිරිසේන කෝටි 50කට වික්කා - රොෂාන් රණසිංහගෙන් හෙළිදරව්වක්!
ලංකාව 2019 දි අමාරුවෙ වැටෙයිද ?
ඉන්දු-ලංකා එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව ඇති අතර එම තරගය ජයගතහොත් කිසිදු ගැටලුවක් ඇති නොවේ. කෙසේ වෙතත් එම තරගය ද පරාජයට පත්වුවහොත් ඉදිරියේදී කොදෙව්වන් දක්වන දක්ෂතා මත ශ්‍රී ලංකාවට ලැබෙන අවස්ථාව කුමක්ද යන්න තීරණය වනු ඇත.
 
සැප්තැම්බර් 13 වැනිදා කොදෙව්වන් අයර්ලන්තය සමග එක් එක්දින තරගයකට සහභාගි වන අතර ඉන්පසු තරග පහකින් සමන්විත එංගලන්ත-කොදෙව් එක්දින තරගාවලිය ආරම්භ වේ. ශ්‍රී ලංකා කණ්ඩායට ශ්‍රේණිගත කිරීම්වල පසුපසට ඇදදමා එම අවස්ථාව ලබාගැනීමට නම් කොදෙව්වන්ට ඉදිරි තරග හයම ජයගැනීමට සිදුවන අතර කොදෙව්වන් වර්තමානයේදී දක්වන දක්ෂතා අනුව එය ඒ අයුරින්ම සිදුවේ යැයි සිතිය නොහැකිය.
 
මේ වනවිට එක්දින ශ්‍රේණිගත කිරීම්වල අටවැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 87 ක් ලබාගෙන සිටී. ඉන්දියාව සමග තරගය ජය ගතහොත් තවත් එක් ප්‍රසාද ලකුණක් ලබාගැනීමට හැකි වන අතර තරගය පරාජයට පත්වුවහොත් ප්‍රසාද ලකුණුවල කිසිද වෙනසක් සිදු නොවේ. කොදෙව්වන් ඉදිරි තරග හයම ජය ගතහොත් ප්‍රසාද ලකුණු 89 ක් ලබාගෙන ඔවුන්ට ශ්‍රී ලංකා කණ්ඩායම අභිභවා යා හැකි වන අතර එසේ වුවහොත් ලෝක කුසලානය සඳහා ඔවුන් සෘජුවම සුදුසුකම් ලබා ගනී.
 
එහෙත් එංගලන්තය වැනි ප්‍රබල කණ්ඩායමකට එරෙහිව 5-0 ක ජයග්‍රණයක් ලබාගැනීම කොදෙව්වන්ට පහසු නැත. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබාගැනීම යම් අවදානම් තත්වයක තිබුණද එය එතරම් ගැටලුවක් නොවනු ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාව 2019 දි අමාරුවෙ වැටෙයිද ?
ලංකාව 2019 දි අමාරුවෙ වැටෙයිද ?
http://ift.tt/2enJzv2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/2019.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/2019.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy