දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනාවෙන් මිය ගිය ඥාතියෙන් භූමදානය කලේ යයි චෝදනා.. ඇමතිකමෙන් අස්වන බව අලි සබ්රි කියයි.. තමන් මලොත් පුච්චන්නැයිද කියයි
Homeප්‍රවෘත්ති

කොරෝනාවෙන් මිය ගිය ඥාතියෙන් භූමදානය කලේ යයි චෝදනා.. ඇමතිකමෙන් අස්වන බව අලි සබ්රි කියයි.. තමන් මලොත් පුච්චන්නැයිද කියයි

PropellerAds

අ ධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඥාති සහෝදරියක් මියයාමෙන් පසු කොරෝනා ආසාදනයයි දැනගත් හෙලිවීමෙන් ආදාහනය කරන්න නියම කර තිබුණද ඉහලින් පැමිණි ...

අර්ජුනගේ ඥාතියෙක් මගේ බිරිදට මරණ තර්ජන කලා... උපදේශක ඉල්ලා අස්වෙමින් ඇමතිට ලියයි
වෘත්තිය සමිති තහනම් කළ යුතුයි – පොහොට්ටු මන්ත්‍රිනීගෙන් ප්‍රකාශයක්!
බොරු කතාවක්! ජාතික සම්පත් විකුණාගෙන කනවාට එරෙහි රැස්වීමක් මගේ ප්‍රධානත්වයෙන් නෑ! එදා ජාතික සම්පත් ආරක්ෂා කරපු මහින්දගෙන් මෙදා පොටේ අමුතු නිවේදනයක්!
ධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඥාති සහෝදරියක් මියයාමෙන් පසු කොරෝනා ආසාදනයයි දැනගත් හෙලිවීමෙන් ආදාහනය කරන්න නියම කර තිබුණද ඉහලින් පැමිණි දුරකතන ඇමතුමක් මාර්ගයෙන් නැවතත් කොරෝනා පරීක්ෂණ සිදු කර කොරෝනා නැතැයි වාර්තා ලබාගෙන ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

රත්මලාන ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවට කලුබෝවිල රෝහල දී කරන ලද මරණ පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත යැයි තහවුරු වී ඇතැයි ද ඇතැයිද ඒ අනුව ආදාහනය කිරීමට නියම කර ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

නමුත් ඉහළින් පැමිණි දුරකථන ඇමතුමක් හේතුවෙන් නැවත වතාවක් මළසිරුරට කොරෝනා පරීක්ෂණයක් සිදුකර කොරෝනා නැතැයි පවසා භූමදානය සිදුකර ඇතැයිද ඔහු කියා සිටියේය.

මෙය අධිකරණ ඇමතිවරයාගේ ඥාති අනුව සිදුකරන ලද කටයුත්තක් යයිද ඔහු චෝදනා කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ දිනයේ පාර්ලිමේන්තුව අමතමිනි.

කෙසේ නමුත් අධිකරණ ඇමති අලි සබ්රි මහතා එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ කිසිම පදනමක් නැති අසත්‍ය චෝදනාවක් බවත් එවන් තුට්ටු දෙකේ වැඩ තමන් කිසිසේත් නොකරන බවත්ය.

තමා කොරෝනා ආසාදනයෙන් මිය ගොස් තමන්ද ආදාහනය කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

එල්ල කරන මෙම චෝදනාව සත්‍ය බව ඔප්පු කළහොත් තමන් මන්ත්‍රීධූරයෙන් ද ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවද ඇමතිවරයා තවදුරටත් පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනාවෙන් මිය ගිය ඥාතියෙන් භූමදානය කලේ යයි චෝදනා.. ඇමතිකමෙන් අස්වන බව අලි සබ්රි කියයි.. තමන් මලොත් පුච්චන්නැයිද කියයි
කොරෝනාවෙන් මිය ගිය ඥාතියෙන් භූමදානය කලේ යයි චෝදනා.. ඇමතිකමෙන් අස්වන බව අලි සබ්රි කියයි.. තමන් මලොත් පුච්චන්නැයිද කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghnvezC5bJAPrqH8Yh5prXfDIJYYlohZDJZxI_85Xf8OMhBWR-ZbnrivqChNq-cTB8imX_wPvhyphenhyphenLWa7OTY-oeqOnN29TMpkfrv6wDDS89cNEseeYV9YmJnoYVudA4eL7GGmXbP_Q9qD8A/s320/sabry-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghnvezC5bJAPrqH8Yh5prXfDIJYYlohZDJZxI_85Xf8OMhBWR-ZbnrivqChNq-cTB8imX_wPvhyphenhyphenLWa7OTY-oeqOnN29TMpkfrv6wDDS89cNEseeYV9YmJnoYVudA4eL7GGmXbP_Q9qD8A/s72-c/sabry-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_906.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_906.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy