දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් මස 09 - එස්.බී.
Homeදේශපාලන

පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් මස 09 - එස්.බී.

PropellerAds

 මැතිවරණය පැවැත්වීම සදහා මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වන බවත් කොට්ඨාශ ක්‍රමයට පැවැත්වෙන මෙවර පළාත් පාලන මැතිවරණය සියලු දෙනාට නව අත්දැකී...

මහේල තිලංග ගෙන් සමාව අයදී : සියල්ල ගැන අත්දැකීම් ඇති ඔබෙන් උපදෙස් පතන්නම් යැයි කියයි
දැන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හත්පොළේ ගාගෙන ඉන්නේ (VIDEO)
මාස 6 ක සහන කාලය අවසන් වනතෙක් වාහන අත්පත් කරගන්න බෑ - ලීසිං ආයතනවලට පොලීසියෙන් දැනුම්දීමක්
පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් මස 09 - එස්.බී.
 මැතිවරණය පැවැත්වීම සදහා මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වන බවත් කොට්ඨාශ ක්‍රමයට පැවැත්වෙන මෙවර පළාත් පාලන මැතිවරණය සියලු දෙනාට නව අත්දැකීමක් වන බව ඊයේ ( අගෝස්තු 31) මහනුවර බෝගම්බර ක්‍රිඩාංගණයේ දී පැවැති ආබාධ සහිතවූවන්ගේ මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීවේය.
මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා සදහා වූ මැතිවරණය පැවැත්වීමේ සම්පූර්ණ බලය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බවත් ඒ සදහා රජයේ මැදිහත්වීමක් නොමැති බව කී අමාත්‍යවරයා, මෙවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු එම ඡන්ද ස්ථානයේදීම සිදුකිරීමට තීරණය කර ඇති බව තමන්ට දැනගන්නට ලැබුණු බව ප්‍රකාශ කළේය.
ඡන්ද කොට්ඨාශ ගැසට් කර නිම කිරිමත් සමග නව ඡන්ද ක්‍රමයක් මෙවර පැවැත්වෙන බැවින්, ඡන්ද මෙහෙයවන පිරිස් පුහුණු කිරීම, ඔවුන්ට උපදෙස් දීම වැනි කටයුතු සිදුවන බව කී අමාත්‍යවරයා මෙසේ කීවේය.
මැතිවරණ කොමසාරිස්වරයා උත්සහ කරන්නේ කෙසේ හෝ මෙම වර්ෂයේදී මැතිවරණය පැවැත්විමටයි. ඒ සදහා විභාග පැවැත්වීම යම් බාධාවක් වන නිසා ඊට වඩාම උචිත දිනය වන්නේ දෙසැම්බර් මස 09 වන දිනයි. එදින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකිවුවහොත් එය යළි පවත්වන්න වන්නේ ලබන වර්ෂයේ ජනවාර මසදීයි.
මෙවර අපට මුහුණදීමට සිදුව තිබෙන්නේ හුරු පුරුදු මැතිවරණයකට නොවෙයි. අලුත් කොට්ඨාශ ක්‍රමයක් මෙවර ඉදිරිපත්ව තිබෙනවා. ඒ අනුව ඡන්ද ගණනය කරන අයුරු, ඡන්ද පෙට්ටි රැගෙන යන්නේ කොහේටද ආදිය පිළිබදව සැලසුම් කළ යුතුයි. ඒ සදහා වූ තීන්දු තීරණ රැසක් මැතිවරණ කොමිෂන් සභාවට ගැනීමට සිදුවන බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.
නදීක දයා බණ්ඩාර - මහනුවර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29538,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් මස 09 - එස්.බී.
පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් මස 09 - එස්.බී.
http://ift.tt/2vwjXqL
https://i.ytimg.com/vi/5u6lTKUbAvY/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/09.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/09.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy