ගල්කිස්ස වෙරල තීරයේ වැලි පෝෂණ වැඩපිළිවෙලෙන් වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව හත්පොලේ ගාගෙන තිබෙන බව පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රකාශ...
ගල්කිස්ස වෙරල තීරයේ වැලි පෝෂණ වැඩපිළිවෙලෙන් වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව හත්පොලේ ගාගෙන තිබෙන බව පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රකාශ කර තිබේ.
ඊට මිලියන 890ක් වැය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අතර ඉන් වැඩි කොටස දේශපාලඥයින් සහ නිලධාරීන්ගේ සාක්කුවට ගිය බවද උන්වහන්සේ පෙන්වා දෙයි.
ගල්කිස්ස වෙරල තීරයේ වැලි පෝෂණය කිරීම මෝඩ ක්‍රියාවක් මෙන්ම වැල්ලේ තැනූ සිහිනයක් බවට පත්ව තිබෙන බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරයි.
කළුතර කැලිඩෝ වෙරළ තීරයේ සිදු වූ විනාශය පිළිබඳව ද සවිස්තර කරුණු දැක්වීමක් උන්වහන්සේ කර තිබේ.
COMMENTS