දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ විදුලි සෝපානය වසර 05 ක් වැඩ නෑ
Homeප්‍රවෘත්ති

මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ විදුලි සෝපානය වසර 05 ක් වැඩ නෑ

PropellerAds

මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය කෙරෙන මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ විදුලි සෝපානය දැනට වසර 05 කට වැඩි කාලයක් අක්‍රීයව පැවතීම නිසා රෝ...

එජාපයේ අගමැති අපේක්ෂකයාත් සජිත් - මන්ත්‍රීවරයෙක්ගෙන් ප්‍රකාශයක්
පාර්ලිමේන්තුව මාර්තු මුල විසුරුවා හැරියොත් මැතිවරණය අප්‍රේල් 25
චීන ජනපතිගේ විශේෂ නියෝජිතයා අගමැති මහින්ද හමුවේ

මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය කෙරෙන මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ විදුලි සෝපානය දැනට වසර 05 කට වැඩි කාලයක් අක්‍රීයව පැවතීම නිසා රෝගී ජනතාව හා රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවට පත්ව සිටිති.

 මහල් 04 කින් යුත්  මස්කෙළිය  ප්‍රාදේශීය රෝහල වාට්ටු 06 කින් සමන්විත වේ. ප්‍රදේශයේ  තේ වතු 15 ක් හා ගම්මාන 08 ක් පමණ  මෙම රෝහල මගින් ආවරනය කෙරේ. දෛනිකව භාහිර රෝගී අංශයෙන් රෝගීන් 200 කට වැඩි පිරිසක් ප්‍රථිකාර ලබා ගැනීම සඳහා පැමිණෙති. සතියේ දින 04 ක පැවැත්වෙන සායන සඳහා විශාල රෝගීන් පිරිසක් සහභාගී වෙති. රෝහලේ පිහිටි විදුලි සෝපානය අබලන්ව තිබීම හේතුවෙන් ගැබිණි  කාන්තාවන් ඇතුලු අසාධ්‍ය රෝගීන් අදාළ වාට්ටු වෙත රැගෙන යා යුත්තේ රෝහල අභ්‍යන්තරයේ ඉහළ මහල් වෙත පිවිසීමට තනා ඇති  පඩිපෙලක් මාර්ගයෙනි.මෙම පඩිපෙලෙන් අසාධ්‍ය රෝගීන් හා දෙවන මහලේ පිහිටි සූතිකාගාරය වෙත ගැබිනි කාන්තාවන් ඔසවාගෙන  යාමේදී රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන්ගේ ඥාතීන්ද දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිති. අසාධ්‍ය රෝගීන් පඩිපෙළ මතින් ඔසවාගෙන ඉහළ මහල් වෙත යාමේදී ඔවුන්ගේ ජීවිත අවධානමක්ද පවතින බව ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති.

මැතිවරණයක් ආසන්නයේ දේශපාලන පක්ෂවල නියෝජිතයින් පැමිණ විදුලි සෝපානය කඩිනමින් පිළිසකර කර දෙන බව පවසා ගියද මේ දක්වා එය ඉටුවී නොමැති බව පෙන්වා දෙන මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ රෝහල් කමිටුව වැඩිදුරටත් පවසන්නේ, මේ සම්බන්ධව මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුත්තන්ට වසර ගණනක් තිස්සේ දැනුවත් කිරීම් කළද එවා සියල්ල“බීරි අලින්ට වීනා වැයීමක්” වී ඇති බවත්ය.

(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

DSC02380 DSC02381
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ විදුලි සෝපානය වසර 05 ක් වැඩ නෑ
මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ විදුලි සෝපානය වසර 05 ක් වැඩ නෑ
http://ift.tt/2yfhwqq
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/05.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/05.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy