පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ඉදිරිපත් කර තිබේ. ඒ ක්‍රිෂ් ගණුදෙනුව හරහා රුපියල් මිලියන 70 ක ...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ඉදිරිපත් කර තිබේ.
අධි චෝදනා පත්‍ර නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට යොමුකර ඇත.
ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමින් රුපියල් මිලියන 70ක මුදලක් රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයි මෙමගින් චෝදනා එල්ල කරයි.
COMMENTS