දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

හවුල් ආණ්ඩුව තීරණාත්මක තැනක [Video]

හවුල් ආණ්ඩුව තීරණාත්මක තැනකට ඇවිත් ඇතැයි උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ (සෙමා) සභාපති අශෝක අබේගුණවර්ධන මහතා කියයි. හවුල් ආණ්ඩුව...


හවුල් ආණ්ඩුව තීරණාත්මක තැනකට ඇවිත් ඇතැයි උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ (සෙමා) සභාපති අශෝක අබේගුණවර්ධන මහතා කියයි.

හවුල් ආණ්ඩුව ඇතිකර වසර දෙකක් පමණ ගොස් ඇති බවත්, එසේම ජනාධිපතිවරයා පත්වී මේවන විට වසර දෙකහමාරක් පමණ ගොස් ඇති බවත් දැන් හැමෝගේම මාතෘකාව මේ තත්ත්වයෙන් පසු තත්ත්වය ගැන බව යයිද ඔහු කීය.

සිරස නාලිකාවේ පැතිකඩ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ආණ්ඩු හදන බලය ජනාධිපතිටයි !

ආණ්ඩුවක් පිහිටුවීමේ බලය ජනතාව ලබාදී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යයිද හෙතෙම අනාවරණය කළේය.

ඒ ඉකුත් මහ මැතිවරණයෙන් එජාපයට හෝ ශ්‍රීලනිපයට බහුතර බලයක් හිමි නොවුණ බවත්, ඔවුන් ආණ්ඩු හැදුවේ හවුල්වී  බැවින් එසේ බහුතර ජන බලයක් ලබාසිටින එකම තැනැත්තා සිරිසේන මහතා බවත් ඔහු කියා සිටියේය.

කෙසේවුවද, අවබෝධතා ගිවිසුමක් මත හවුල්ව ආණ්ඩු හැදූ එජාපය හෝ ශ්‍රීලනිපය එකඟවූ කාරණා පවා මෙතෙක් ඉටු කිරීමට අපොහොසත්ව ඇති බවද හෙතෙම පෙන්වාදුන්නේය.

ඒ මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්. (දර්ශන අනුග්‍රහය සිරස)



COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28642,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හවුල් ආණ්ඩුව තීරණාත්මක තැනක [Video]
හවුල් ආණ්ඩුව තීරණාත්මක තැනක [Video]
http://ift.tt/2fxaJU4
https://i.ytimg.com/vi/-LStSHTfAPE/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/video_11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/video_11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy