දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැතිවරණ කල් දැමීමේ ප්‍රචාර පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිළිව ප්‍රකාශ කළ යුතුයි - FMM
Homeප්‍රවෘත්ති

මැතිවරණ කල් දැමීමේ ප්‍රචාර පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිළිව ප්‍රකාශ කළ යුතුයි - FMM

PropellerAds

  20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාදක කර ගනිමින් මැතිවරණ කල් දැමීමේ සැලසුමක් පිළිබඳ විවිධ පුවත් සහ ප්‍රකාශ මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ ප...

මැතිවරණ කල් දැමීමේ ප්‍රචාර පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිළිව ප්‍රකාශ කළ යුතුයි - FMM

 

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාදක කර ගනිමින් මැතිවරණ කල් දැමීමේ සැලසුමක් පිළිබඳ විවිධ පුවත් සහ ප්‍රකාශ මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ පළ වෙමින් ඇති අතර, එමඟින් ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයෙහි බරපතළ නොසන්සුන්තාවයක් ගොඩ නැඟී ඇත.  

නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලිය මෙරට ප්‍රජාතන්ත්‍රවාදයෙහි මූලිකාංගයක් ලෙස පිළිගන්නා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එබඳු මැතිවරණ ක්‍රියාවලියක තිර පැවැත්ම උදෙසා දිගුකාලීනව සටන් වැද තිබේ. එබඳු පසුබිමක් තුළ මෙරට මැතිවරණ ක්‍රියාදාමයට හානිදායක වන ඕනෑම පියවරක් පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිටින්නේ දැඩි අවධානයකිනි.

අප සංවිධානය මෙන්ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා සටන් කළ වෙනත් බොහෝ සංවිධාන ද මේ පිළිබඳව දැඩි අවධානයකින් සිටින අතර, නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාදාමය පළුදු කෙරෙන ඕනෑම පියවරකට එරෙහිව එම බලවේග එදා මෙන්ම නැඟී සිටිනු නොඅනුමානය.
එබැවින් මෙම අවස්ථාවේ ආණ්ඩුවේ පළමු වගකීම වන්නේ මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් හා ඒ ආශ්‍රිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ප්‍රයත්නය සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිළිව ප්‍රකාශයට පත් කිරීමයි.

එම ස්ථාවරය මෙරට නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාදාමයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්මට ද කිසිසේත් අහිතකර නොවිය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.   
  

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැතිවරණ කල් දැමීමේ ප්‍රචාර පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිළිව ප්‍රකාශ කළ යුතුයි - FMM
මැතිවරණ කල් දැමීමේ ප්‍රචාර පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිළිව ප්‍රකාශ කළ යුතුයි - FMM
http://ift.tt/2v1xAsY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/fmm.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/fmm.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy