දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
EPF/ETF මගින් බදු අය කිරීම කිසිසේත් සාධාරණ නෑ
Homeප්‍රවෘත්ති

EPF/ETF මගින් බදු අය කිරීම කිසිසේත් සාධාරණ නෑ

PropellerAds

ඉතිහාසයේ කිසිදු දිනෙක විශ‍්‍රාම වැටුප් නොමැති සේවකයින්ට හිමි මෙම අරමුදල් මත බදු පැනවීම් පිළිබඳව සාකච්ඡා කර නොමැති බව නව දේශිය ආදායම් පනතේ ඇ...

කැරලයින් ජූරිට වසර 10-20ක් අතර සිර දඬුවම් ?
රන්ජන් වෙනුවට මාන්නප්පෙරුම දිවුරුම් දෙයි
එස්.බී. ගවු ගාණක් පසුබසී… හතර වටින් බැණුම්… ගැටඹේ කතාව රිවස් කරයි… නිවසේ මාධ්‍ය හමුවක් - (video)

ඉතිහාසයේ කිසිදු දිනෙක විශ‍්‍රාම වැටුප් නොමැති සේවකයින්ට හිමි මෙම අරමුදල් මත බදු පැනවීම් පිළිබඳව සාකච්ඡා කර නොමැති බව නව දේශිය ආදායම් පනතේ ඇති EPF/ETF බදු පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමවීරවීරට ලිපියක් යොමුකරමින් අන්තර් සමාගම් සේවක සංගමය පෙන්වා දෙනවා.

2017. 08. 17

ගරු අමාත්‍ය මංගල සමවීරවීර මැතිතුමා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ලෝටස් පාර, කොළඹ 01.

මහත්මයාණෙනි,

නව දේශිය ආදායම් පනතේ ඇති EPF/ETF බදු පිළිබඳවයි

පසුගිය මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව දේශිය ආදායම් පනත හරහා EPF/ETF අරමුදල් බදුකරණයට ලක් කිරීම පිලිබඳව යෝජනා ඉදිරිපත් කර ඇත.

ඉතිහාසයේ කිසිදු දිනෙක විශ‍්‍රාම වැටුප් නොමැති සේවකයින්ට හිමි මෙම අරමුදල් මත බදු පැනවීම් පිළිබඳව සාකච්ඡා කර නොමැත. දැනට මෙම අරමුදල් මත මෙතෙක් පනවා තිබූ 10% බද්ද අයකර ගැනීමක් සිදු නෙවු අතර එය අරමුදල් වලට වියදමක් නොවීය. එවැනි තත්වයක් තුල ඔබතුමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව පනත හරහා EPF/ETF අරමුදල් වලට වාර්ෂික ආයෝජන ආදායම මත 14% ක් හා රඳවා ගැනීමේ බද්ද 14% ක් ලෙස අය කරන බවය.

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතන වල විශ‍්‍රාම වැටුප් අහිමි සේවයින්ට හිමි මෙම අරමුදල් බදු ගෙවීමෙන් පසු ඉතිරි කරගන්නා ලද ඉතුරුම්ය. එබැවින් මෙම අරමුදල් මත බදු අය කිරීම කිසිසේත් සාධාරණ නැත. ඒ පිළිබඳව පෞද්ගලික අංශයේ සේවකයින් තුල බරපතල නොසන්සුන්තාවයක් මතුව ඇති අතර මෙම තත්වය පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහා කඩිනම් දිනයක් ලබාදීමට කටයුතු කරන ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට, අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන්, වසන්ත සමරසිංහ සභාපති

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: EPF/ETF මගින් බදු අය කිරීම කිසිසේත් සාධාරණ නෑ
EPF/ETF මගින් බදු අය කිරීම කිසිසේත් සාධාරණ නෑ
http://ift.tt/2widv65
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/epfetf.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/epfetf.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy