දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශිරන්තිගේ ජනතාවගෙන් බාගයක් බුද්ධි අංශ ?
Homeප්‍රවෘත්ති

ශිරන්තිගේ ජනතාවගෙන් බාගයක් බුද්ධි අංශ ?

PropellerAds

  ශිරන්ති රාජපක්ෂ සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද පැම...

නැගෙනහිර පර්යන්තය විකුණන කැබිනට් පත‍්‍රිකාව පරදවන්න සූදානම්.. මැති ඇමති රැසක් විමල්ගේ නිවසේ සාකච්චා !
ඇමති ගොඩහේවාට වරාය සේවකයෝ හූ තියා පන්නා දමති - (video)
ජනපති කිව්වේ බොරු – රේගු වෘත්තීය සමිති කියයි
ශිරන්තිගේ ජනතාවගෙන් බාගයක් බුද්ධි අංශ ?

 

ශිරන්ති රාජපක්ෂ සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද පැමිණ සිටියහ. රැස්ව සිටි පිරිස කළු පටි පැළඳ විරෝධතාවය පළ කරමින් "අපේ අප්පච්චිට ජයවේවා!" "අපේ මෑණියන්ට ජයවේවා!" වැනි සටන් පාඨ කියමින් ජයඝෝෂා කළ නමුත් සෙනඟ මදි වීමෙන් හෝ යම් අමුත්තක් වැටහීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා වැඩි වේලාවක් එතැන නොරැඳී පිටව ගියේය. තතු දත් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ රැස්ව සිටි පිරිස අතරින් සැලකිය යුතු කොටසක් යුධ හමුදා බුද්ධි අංශය, රාජ්‍ය ඔත්තු සේවය වැනි අංශ වලින් රාජකාරි සඳහා එවූ පුද්ගලයින් බවයි. මීට පෙර රාජපක්ෂ පාලන සමයේ ද විරෝධතා සඳහා බුරුතු පිටින් බුද්ධි අංශ යෙදවීම සිදු කෙරුණු අතර දැන් වත්මන් පාලනය විසින් ද එයම කරමින් පවතී. 

ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම අද ප.ව. 1.00 පමණ වන විට අවසන් කෙරුණු අතර හෙට දිනයේ යෝෂිත රාජපක්ෂගෙන් ද තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අනාවරණය වන කරුණු අනුව නැවත දිනයක ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ඇත. 

මීට පෙර ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහව විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරුට රැකවරණ සැපයීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හය වතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවුණු අතර ඔහුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණේ හය වැනි වතාවේදීය.

සබැඳි පුවත් - 

ශිරන්තිගේ 2020 ප්‍රචාරක ව්‍යාපාරය CIDය ඉදිරිපිටින් ඇරඹේ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29336,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශිරන්තිගේ ජනතාවගෙන් බාගයක් බුද්ධි අංශ ?
ශිරන්තිගේ ජනතාවගෙන් බාගයක් බුද්ධි අංශ ?
http://ift.tt/2uY33w1
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_985.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_985.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy