කතානායකවරයා ප්‍රකාශ කළේ රවී කරුණානායක මහතා විදේශ අමාත්‍යධූරයෙන් ඉවත්ව ඇති නිසා එම යෝජනාව පිළිගැනීමේ අවශ්‍යතාවයක් මතු නොවන බවයි. ඒකාබද...
කතානායකවරයා ප්‍රකාශ කළේ රවී කරුණානායක මහතා විදේශ අමාත්‍යධූරයෙන් ඉවත්ව ඇති නිසා එම යෝජනාව පිළිගැනීමේ අවශ්‍යතාවයක් මතු නොවන බවයි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 32 කගේ අත්සනින් යුක්තව විස්වාසභංග යෝජනාව ඉදිරිපත් වූ අතර එයට මෙතෙක් අනුමැතිය හිමිව නොතිබිණි.
COMMENTS