දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අන්තවාදී සංවිධාන විජේදාසගේ සහයට
Homeප්‍රවෘත්ති

අන්තවාදී සංවිධාන විජේදාසගේ සහයට

PropellerAds

මේ සංවිධාන පසුගිය දින කිහිපයේ පෙන්වා දී තිබුණේ විජේදාස රාජපක්ෂ ඉවත් කිරීම පිටුපස ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ඇති බවයි. එසේම 2020 ට පිරිසිදු පොද...

තවත් විදෙස් ණය පස්සේ දුවන්නේ නෑ... ස්වශක්තියෙන් රට නැගිටුවන අයවැයක් - බැසිල්ගේ මංගල අයවැය අද පාර්ලිමේන්තුවට!
අබිරහස් ලොරි දෙක නිදහස් කරන්න කිව්ව පොලිස් ලොක්කා කව්ද? පාස්කු ප්‍රහාරය දවසෙ නිවාඩු ගිය පොලිස් ලොක්කා කව්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් ලක්ෂ ගාණක් පඩි ගන්න පොලිස් ලොක්කා කව්ද?
යලිත් සීමා දාන්න වෙයි.. ආර්ථිකය කඩා වැටී බොහෝ දුක් විදින්න වෙයි - ඇමති කෙහෙලිය
අන්තවාදී සංවිධාන විජේදාසගේ සහයට

මේ සංවිධාන පසුගිය දින කිහිපයේ පෙන්වා දී තිබුණේ විජේදාස රාජපක්ෂ ඉවත් කිරීම පිටුපස ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ඇති බවයි. එසේම 2020 ට පිරිසිදු පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ද මේ සංවිධාන පවසා තිබිණි.


කෙසේ වෙතත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ සංවිධාන සමග විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා කාලයක සිට සමීප සම්බන්ධතා පවත්වා ඇති බවයි. සංහිඳියාව සිය මූලික ප්‍රතිපත්තියක් බවට පත්කරගෙන කටයුතු කරන වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල ඇමැති ධුරයක් දැරූ අයකු එසේ අන්තවාදී සංවිධාන සමඟ කටයුතු කිරීම දිගින් දිගටම විවේචනයට ලක් වී තිබිණි. එසේම අද වනවිට විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානතම චෝදනාව වී ඇති හම්බන්තොට වරාය ගිවිසුමට අදාළ ගිවිසුම් පත්‍රය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමේදී විරුද්ධ නොවීමත්, ඔහුගේ අමාත්‍යංශය භාරයේ තිබූ නීතිපති දෙපාර්තමේන්තුව හරහා එය ව්‍යවස්ථාවට අනුකූල බව පවසන විට කිසිවක් නොපවසා සිටීමත්, හදිසියේ ඇමැති ධුරයෙන් ඉවත්කිරීමෙන් පසු බරපතළ විරෝධයක් මතුකිරීමත් ගැටලුසහගත බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි.
ජනිත ප්‍රසාද් සේනානායක

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අන්තවාදී සංවිධාන විජේදාසගේ සහයට
අන්තවාදී සංවිධාන විජේදාසගේ සහයට
http://ift.tt/2gfMPN7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_773.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_773.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy