දැන් ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ කතා කරන මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ පාලන සමය තුළ ආරක්ෂක අමාත්‍යාංශය තමන් යටතේ පවත්වා ගෙන යමින් කටයුතු කළ බව ර...
දැන් ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ කතා කරන මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ පාලන සමය තුළ ආරක්ෂක අමාත්‍යාංශය තමන් යටතේ පවත්වා ගෙන යමින් කටයුතු කළ බව රටම දන්නා බවයි හෙතෙම කියා සිටියේ. එවන් තත්ත්වයක් තුළ යහපාලනය ගෙන යන ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් සිටීම පිළිබඳව සතුටු විය හැකි බව අමාත්‍යවරයා පැවසීය.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS