දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වෛද්‍ය පීඨ පාලනය කරන්නෙත් අන්තරේද ?
Homeප්‍රවෘත්ති

වෛද්‍ය පීඨ පාලනය කරන්නෙත් අන්තරේද ?

PropellerAds

මීට අමතරව මෙතක් උපාධිය ලබාගත් අය වෛද්‍ය සේවයට අනුයුක්ත කිරීම සඳහා අන්තාර්කාලීන ස්වාධීන අධිකාරිය පත්කළ යුතු බවත් මෙම නිර්දේශ ක්‍රියාත්ම කි...

වෛද්‍ය පීඨ පාලනය කරන්නෙත් අන්තරේද ?
මීට අමතරව මෙතක් උපාධිය ලබාගත් අය වෛද්‍ය සේවයට අනුයුක්ත කිරීම සඳහා අන්තාර්කාලීන ස්වාධීන අධිකාරිය පත්කළ යුතු බවත් මෙම නිර්දේශ ක්‍රියාත්ම කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිත ගැසට් මගින් ප්‍රසිද්ධ කළයුතු බවත් පිඨාධිපතිවරුන් ඉල්ලා තිබේ.
 
මේ වනවිට අධිකරණයේ නඩුවක් ද පවතින අතර මෙම නිර්දේශ ක්‍රියාත්මක කරවීම හරහා නඩුවට බලපෑම් කිරීම සඳහා වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් කටයුතු කරන බවයි වාර්තා වන්නේ. එසේම මෙම ලිපිය වෛද්‍ය පීඨ මහාචාර්යවරුන් බහුතරයකගේ අනුමැතිය නොමැතිව හා සමහරෙකුගේ විරෝධය ද නොසලකා සකස් කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.
 
කැලණිය වෛද්‍ය පීඨයේ පීඨාදිපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය හා ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුරංග යසවර්ධන මහත්මිය යන දෙදෙනාට අවශ්‍ය පරිදි මෙම නිර්දේශ සකස් කර ඇති අතර සෙසු පීඨාධිපතිවරුන්ගේ අනුමැතිය ලබාගැනීම සඳහා ඔවුන් දෙදෙනා බලපෑම් සහගත ලෙස කටයුතු කරන තිබේ. වැඩිදුරටත් වාර්තා වන්නේ ඔවුන් දෙදෙනා අන්තරයට සහ වෛද්‍ය සංගමයට අවශ්‍ය පරිදි කටයුතු කරමින් සිටින බවයි.
 
මේ වනවිට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කර, පසුගිය රජය සමයේ ආරම්භ කළ සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ සහ ඉගෙනුම ලබමින් සිටින සිසුන්ට අසාධාරණයක් සිදු නොවන පරිදි කටයුතු කරමින් සිටියදී දිගින් දිගටම සයිටම් විරෝධී කණ්ඩායම් විවිධ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකරමින් සිටී. එසේ තිබියදී ගැටලුව විසඳීමට බව කියමින් විටින් විට විවිධ නිර්දේශ ඉදිරිපත් කිරීම හරහා සිදුවන්නේ ගැටලුව තවදුරටත් සංකීර්ණවීමයි. දැන් කළයුත්තේ විටින් විට නිර්දේශ ඉදිරිපත් කිරීම නොව අධිකරණය ඉදිරියට ගොස් තමන්ගේ කරුණු සාධාරණ බව අධිකරණට ඒත්තු ගැන්වීමයි. එසේ නොකර වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් අතලොස්සක් සිසුන්ගේ සහ වෛද්‍ය සංගම්වල අවශ්‍යතා අනුව කටයුතු කිරීම කණගාටුවට කරුණකි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෛද්‍ය පීඨ පාලනය කරන්නෙත් අන්තරේද ?
වෛද්‍ය පීඨ පාලනය කරන්නෙත් අන්තරේද ?
http://ift.tt/2woqrE5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_72.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_72.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy