නීතිඥ නන්ද මුරුත්තෙට්ටුවේගම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ආරක්ෂක අමාත්‍යංශයට අයත් ආයතනයක ඉහළ තනතුරකට පත්කර තිබෙනවා. ඒ,ලං...
නීතිඥ නන්ද මුරුත්තෙට්ටුවේගම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ආරක්ෂක අමාත්‍යංශයට අයත් ආයතනයක ඉහළ තනතුරකට පත්කර තිබෙනවා.
ඒ,ලංකා ලොජෙස්ටික් ඇන්ඩ් ටෙක්නොලොජි ආයතනයේ සභාපතිවරයා ලෙසයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්නගේ අත්සනින් නිකුත් කළ ලිපියක දැක්වෙන්නේ අගෝස්තු 01වන දින සිට මෙම පත්වීම වලංගු බවයි.
COMMENTS