විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කතානායක කාර්යාලය වෙත අද(03) බාර දී තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 3...
විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කතානායක කාර්යාලය වෙත අද(03) බාර දී තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 32 කු විසින් මෙම යෝජනාවට අත්සන් තබා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
බැඳුම්කර චංචාව සම්බන්ධයෙන් රවී කරුණානායක මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව මෙම විශ්වාසභංගය ගෙන ආ බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
COMMENTS