පළාත් සභා ඡන්දය එකම දිනයකදී පැවැත්වීමට අදාළව විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඌව පළාත් සභාවේදී අද (24දා) පරාජයට පත්විය...
පළාත් සභා ඡන්දය එකම දිනයකදී පැවැත්වීමට අදාළව විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඌව පළාත් සභාවේදී අද (24දා) පරාජයට පත්විය.
පනතට පක්ෂව ඡන්ද පහක්ද විපක්ෂව ඡන්ද 12ක්ද ලැබිණි. ඒ අනුව ඡන්ද හතකින් පනත පරාජයට පත්විය.
COMMENTS