දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පිළිතුරු දීමේ අයිතිය - නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ කරුණු පැහැදිලි කිරීම
Homeප්‍රවෘත්ති

පිළිතුරු දීමේ අයිතිය - නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ කරුණු පැහැදිලි කිරීම

PropellerAds

එසේම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කරුණු පැහැදිල කිරීම සම්බන්ධයෙන් සංස්කාරක සටහනක් ද පළකරමු.     සංස්කාරක සටහන -   පළමුවෙන් ම මෙසේ ප...

සජිත් ආවත් රනිල් ආවත් එජාප පළුවක් අහිමි වීම ස්ථිරයි.. එජාප ඉතිහාසයේ දරුණුම අර්බුදය දැන් - (video)
රනිල් ගෙනා ඇමෙ‍රිකානු මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට අනුමැතිය ලබා දීම ජනපති මෛත්‍රී සිවුවෙනි වරටත් ප්‍රතික්ෂේප කරයි
සජිත් ජනාධිපති වූ ගමන්ම එජාප නායකයාත් වෙනවා.. රනිල්ට වෙන තනතුරක් හදලා දෙනවා - නලින් බණ්ඩාර
පිළිතුරු දීමේ අයිතිය - නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ කරුණු පැහැදිලි කිරීම
එසේම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කරුණු පැහැදිල කිරීම සම්බන්ධයෙන් සංස්කාරක සටහනක් ද පළකරමු.
 
police 1
police 2
police 3
police 4
police 5
 
සංස්කාරක සටහන -
 
පළමුවෙන් ම මෙසේ පිළිතුරු ලිපියක් එවීම සම්බන්ධයෙන්, ප්‍රවර්ථන දිසාව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ( LLB, LLM) ට අප ස්තූතිවන්ත වන අතර ඔහුගේ පිටු පහකින් යුත් සම්පූර්ණ පිළිතුරු ලිපිය ඔහු එවූ අයුරින් ම පහත පළ කර ඇත. එහි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සැකෙවින් යමක් කීමට අප කැමතිය. 
 
අපගේ ලිපියෙහි අප සඳහන් කළ මහනුවර හෝටලයකට යාමේ දී ප්‍රියන්ත නියෝජ්‍ය පොලිස්පතිවරයා තවත් නියෝජ්‍ය පොලිස්පති වරයකුට හසුවීම පිළිබඳ සිදුවීමට සාක්ෂි කැඳවිය නොහැක්කේ අදාල නියෝජ්‍ය පොලිස්පතිවරයාද ප්‍රියන්ත නියෝජ්‍ය පොලිස්පතිවරයා එහි ගිය කාර්යය හා සමාන කාර්යයකට ම ගොස් ඇති නිසාය. අවශ්‍ය නම් දිනය සහ තවත් විස්තර අපට පළ කිරීමට හැකි නමුත් පවුල් ජීවිත ගැන ද සලකා බලා එය මෙතැනින් නැවැත්වීමට අප ද කැමතිය. 
 
එසේම නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ බිරින්දෑවරුන්ගේ සහ නැන්දම්මාවරුන්ගේ සංගමය ගැන සඳහන් කරන ලද්දේ එහි රූපක අර්ථයෙනි. එය ළිඳ ළඟ සංගමය වැනි එහෙත් ඉතා ම බලවත් සංගමයකි. එය කොතරම් බලවත් ද යම් යම් කොන්ත්‍රාතු අනුමත කරවා ගැනීම සඳහා සමහර කොන්ත්‍රාත්කරුවන් ද සමීප වීමට උත්සාහ දරන්නේ මෙවැනි බිරින්දෑවරුන්ගේ සහ නැන්දම්මාවරුන්ගේ සංගම්වලට ය. 
 
එමෙන් ම නියෝජ්‍ය පොලිස්පතිවරයා තම පිළිතුරු ලිපියෙහි සඳහන් කරන්නේ තමන් වසර 6කටත් වඩා සැපයුම් අංශයන් භාරව ක්‍රියා කළ අතර තමන් ස්ථාන මාරුවීම් ඉල්ලා සිටියමුත් නොලැබුණු බවත් තමන් මෙම අංශය භාරව ක්‍රියා කරන්නේ කැමැත්තකින් නොවන බවත් ය. එසේ නම් නීතීඥවරයකු ලෙස ප්‍රියන්ත වීරසූරිය කළ යුතුව ඇත්තේ අපට ලිපි ලිය ලියා සිටීම නොව තමන්ගේ අකැමැත්තෙන් දිගින් දිගට ම මෙම අංශයෙහි සේවයෙහි යෙදවීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමය. 
 
සමස්තයක් ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දීර්ඝ පිළිතුරු ලිපිය සලකා බලන විට අපට නම් ඔහුගේ කඳ LLM වුව ද හිස තවමත් 1988 කොස්තාපල් ම පමණක් බවය. කෙසේ වෙතත් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තම සියළුම කිළිටි රෙදි ප්‍රසිද්ධියේ සේදීමට කැමැත්තෙන් අපට අභියෝග කරන්නේ නම් අකැමැත්තෙන් වුවත් එම අභියෝගය භාර ගැනීමට අපට සිදුවන බව පමණක් පෙන්වා දීමට කැමතිය. 
 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29270,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පිළිතුරු දීමේ අයිතිය - නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ කරුණු පැහැදිලි කිරීම
පිළිතුරු දීමේ අයිතිය - නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ කරුණු පැහැදිලි කිරීම
http://ift.tt/2v28lIH
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_60.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_60.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy